ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණයෙන් සිය පාර්ශවය ඉවත් වනවා ද, නැන්ද, යන තීරණය අද (03) පෙරවරුවේ නිවේදනය කරන බව එහිදී උප සභාපති ධූරයකට නාමයෝජනා බාරදී තිබෙන ක‍්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයකු ද වන මොහාන් ද සිල්වා මහතා පැවසීය. ක‍්‍රිකට් නිලවරණයට නුසුදුස්සන් තරග කිරීම, ක‍්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාවට පටහැනිව ඡන්දය ප‍්‍රකාශ කිරීමට නුසුදුස්සන් සහභාගි කර ගැනීම සහ ඡන්ද නියෝජිතයන් වෙනස් කිරීම යන කරුණු තුනකට එරෙහිව විරෝදය පළ කරමින් සිල්වා මහතා ඊයේ (02) ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරියට විරෝධතා ලිපියක් බාර දුන්නේය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd