සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප‍්‍රිකාව අතර කේප්ටවුන් නුවර නිව්ලන්ඞ්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි හා අවසන් ටෙස්ට් තරගයේ පළමු දිනය වන අද (3) තේ පානය සඳහා ක‍්‍රීඩාව නතර කරන විට දකුණු අප‍්‍රිකානු පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 2 ක් දැවී 236 ක් ලබා සිටියේය. ඇල්විරෝ පීටර්සන් (නොදැවී 99) සහ ජැක් කලිස් (නොදැවී 103) තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 180 ක නොබිඳුණු සබඳතාවක් පවත්වමින් විශිෂ්ට පිතිහරඹයක නිරතව සිටිති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd