කොන්දේසි මත පැනවූ සිසු සංගම් තහනම පිළිගත නොහැකි යැයි පේරාදෙණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමය කියයි. ඉකුත් 21 වැනි දා මේ තහනම පැනවුයේ පෞද්ගලික විශ්ව විද්‍යාල පනතට විරෝධය පෑමට සිසුන් කොළඹට පයින් ගමන් කිරීමට සූදානම් වූ නිසාය. 31 වැනි දා සිට කොන්දේසි දෙකක් මත තහනම ඉවත් කළ බව උප කුලපති මහාචාර්ය එස්.බී.එස්. අබේකෝන් පවසයි. සරසවි දේපොළට හානි නොකරන බවට ද, සරසවි නීතිරීති හා රටේ නීතියට ද ඔවුන් යටතේ වන බවට ද ශිෂ්‍ය නියෝජිතයන් සහතික විය යුතුයැයි උපකුලපති පවසයි. එම කොන්දේසි පදනම් විරහිත බව ද, මහා ශිෂ්‍ය සංගමයේ සභාපති මහේෂ් ප්‍රභාෂ්වර ලංකා කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව්. පිලි ගන්න එපා.
පිළිගන්න එපා, පිළිගන්න එපා. ආණ්ඩුවෙන් කකා කොහොමහරි වැඩවර්ජන කරකර රටට වින කරපල්ලා