බේරේ වැව තෙර ඉබාගතේ යමින් සිටි තරුණියකට කොළඹ කොටුව මහේස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා රුපියල් පනහක දඩ නියම කෙළේය. ඇය එහි සිටියේ කුමක් සඳහා දැයි කීමට ඇයට නොහැකි විය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකට දඩ ගැහන්නැතුව ඒකට වඩා මානසික මට්ටම සොයා බැලුවනම් නරකද?
දඩ ගැහිල්ලට කීයක් වියදම් වුනාද දන්නේ නෑ... රු. 200ක්? 300ක්?
පාඩුවෙ පයින් යන්නත් බැරිද?
නිදහසේ පොදු ස්ථානයක සැරිසැරීමට හේතුවක් ඕනමද? කම්මැලිකම නිසා ඉන්න ඇති.
ලංකාවෙන් යල් පැනගිය නීති ඉවත් කරන්න කාලය ඇවිදින් ඇත. මනුෂ්‍යයෙක්ට නිදහසේ ඇවිදීමට ඉඩ තිබීම මුලික මානව හිමිකමක්. අපි ඒකට උසාවියට කරුණු දක්වන්න ඕනද? මේ අසාධාරණ නීති ගෑනුන්ට විතරක්ද?
තමන්ගෙ කැමැත්තට ඇවිදින්නවත් බැරි රටක්නෙ. රට පුරාම අපරාද වෙනවා මේ වගේ සුලු දේවල් වලට තමයි දඩ ගහන්නෙත්
"සරා ගොයියා හරි මිනිහා" දෙපාරක් නිදහස ලබාගත් රටෙත් නිදහසේ පාරක තොටක යන්න බැරිද???
දඩ ගහන එක නෙමේ වෙන්න ඕනා. තරුණියක් හැටියට ඇයි එහෙම කළේ කියලා මානුෂික විදියට හොයල බලන එක
අපේ රට ඇත්තටම නිදහස්ද කියලා හිතෙනවා මේවා අහනකොට
දඩ ගැහිල්ල නරකයි....