ගලෙන්බිඳුණුවැව මාමාණ්ඩියගේ නිවසින් සොරාගත් රන් ආබරන හා රූපවාහිනියක් සොයාදීමට පොලිස් බල්ලෙක් සමත් විය. බල්ලා ඔහුගේ බෑනා සොයා ගිය බවත් රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා රන්බඩු මල්පෝච්චියකිනුත්, රූපවාහිනිය කොල අතු ගොඩකිනුත් සොයාගත් බව ගලෙන්බිඳුණුවැව පොලිසිය කියයි.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd