තොටළඟ පර්ගියුසන් පාරේ එක්දරු පියකු වන දිනේෂ් බුද්ධික චරිතානන්ද (25) හිසට වෙඩි තබා මරා සිරුර කැලණි ගෙඟ් තොටුපොළ අසල දමා ගොස් තිබියදී සොයාගත් බව ග‍්‍රෑන්ඞ්පාස් පොලිසිය කියයි.පෙරදින රාත‍්‍රියේදී අංක තහඩු නැති සුදු පැහැති වාහනයකින් පැමිණි පිරිසක් ඔහු පැහැරගත් බව ද කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මෙහෙම සුදු වෑන් වලින් මිනිස්සු උස්සලා මරන්නේ? නීති වලින් දඩුවම් දෙන්න බැරිද? පාතාලෙ අය,කප්පම් කාරයෝ,කුඩු මුදලාලි ලා,මිනී මරුවො නම් සුදු වෑන් වලින් ඉස්සුවට කමක් නෑ.ඒත් පොඩි පොඩි දේවල් වලටත් දැන් සුදු වෑන් එවනවා.ඇත්තටම ලංකාවේ ජීවත් වෙන්නත් බය හිතෙනවා.කරුමයක් මේක.