එක්සත් ජාතික පක්ෂයේ හිටපු සභාපතිවරයකු වන එන්.ජී.පී. පණ්ඩිතරත්න මහතා (92) අභාවප්‍රාප්ත විය. සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස ජිවිතය අරඹා වරලත් ගණකාධිකාරීවරයකු වූ ඔහු පොර්ඩ් රෝඩ්ස් සහ තෝන්ටන් සමාගමේ ප්‍රධාන හවුල්කරුවෙක් විය. ඔහු ඩඩ්ලි සේනානායක හා ජේ.ආර්. ජයවර්ධන හා ගාමිණී දිසානායක මහත්වරුන් සමග සමීපව වැඩ කෙළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd