පාරට බැස ගණිකා වැඩ නොකළැයි පවුලේ සාමාජිකයන්ගේ දරුණු වධ හිංසාවට ලක් වූ දැරියක අප්ගනිස්ථාන කාබුල් පොලිසියෙන් බේරාගෙන රෝහල් ගත කරනු ලැබීය. ඇය මාස පහක්ම වැසිකිළියට දමා හිර කැර ඇත. එරට විවාහ වන ගෑහැනුන් සියයට 25ක් බාල වයස්කාරියන් බවත් ඔවුන්ගෙන් වැඩි දෙනා වධහිංසාවට ලක්වන බවත් මෙවැනි දෑ වැළැක්වීමට රජය තව තවත් උනන්දුවිය යුතු බවත් සෞඛ්‍ය ඇමැති සුරයා දිලීල් පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා මහ තිරිසන් වැඩ මේ වගේ වැඩ හෙළා දකින්න ඕනා
අනේ ඔව්. ඒවගේ දේවල් රටෙන් නැතිම කරලා දාන එක තමයි හොද
මෙහෙම කාන්තාවන්ට දස වද දෙන තිරිසන් මුරුගයන්ට දෙවියන්ගෙම පිහිටයි
එක එක විදිහේ සත්තු මනු සත්තු අතරේ ඉන්න මේ පණ තියෙන දේවල් නොපෙණෙන දේවල් ගොඩයි