නත්තල් දිනයේ දී තංගල්ල මැඩිල්ලේ හෝටලයකදී බ්‍රිතාන්‍ය පුරවැසියකු වන කුරාම් ෂයික් (27) මරා ඔහුගේ පෙම්වතිය එළිසැබෙත් ඇලෙක්සැන්ඩ්ර්ට (23) බරපතල තුවාල සිදු කළැයි කියන සිද්ධියේ සැකකරුවන් හඳුනාගැනීමේ පෙරෙට්ටුව තංගල්ල මහේස්ත්‍රාත් උසාවියේ දී මින් මද වේලාවකට පෙර ඇරැඹිණි. සැකකරුවන් වන තංගල්ල ප්‍රදේශීය සභාපති සම්පත් විදානපතිරණ, ඔහුගේ රියැදුරා ඇතුළු පස් දෙනකු අද උසාවියට ඉදිරිපත් කැරුණේ මෝසමක් මගිනි. රුසියා කත ද දැඩි ආරක්ෂාව මැද එහි කැඳවනු ලැබ සිටියාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට ෙහාද දඩුවමක් දෙන්න.
අවුරුදු 25 කවත් සිරදඩුවමක් දෙන්න