මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ 12 හැවිරිදි අවිශ්කගෙන් (109) ශතකයක් මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල් වයස 19 න් පහළ ක්‍රිකට් පිල නියෝජනය කරන 12 හැවිරිදි අවිශ්ක ප්‍රනාන්දු ප්‍රබල කොළඹ තර්ස්ටන් විදුහලට 08 January 2012
කතුවරියගේ ඔත්තු බැලූ නැවියා සැකපිට සන්ඩේ ලීඩර් කර්තෘ ප්‍රෙඩ්රිකා ජෑන්ස්ගේ ගමන් බිමන් ගැන ඔත්තු බලමින් මෝටර් සයිකලයකින් ඇය පසු පස ගිය බව කියන නාවික හමුදා භටයෙක් මිරිහ 08 January 2012
ඉන්දියාව රනින් කාරයක් හදයි ඉන්දියාව ලොව පළමු රන් හා මැණික් කාරය නිපදවයි. කැරට් 22 රන් කිලෝ 80ක් ද රිදී කිලෝ 15ක් ද, දියමන්ති හා රතුකැට ඇතුළු මැණික් ගල් දස දහසක් ද ඔබ්බ 08 January 2012
රජරට සිසුහු මහා පාරේ උපවාසේ රජරට සරසවියේ වෛද්‍ය පීඨය විවෘත කරන තුරු උපවාස කරන බව එහි වෛද්‍ය සිසුහු කියති. පෙළපාළියක් පවත්වා සාලියපුර පරිශ්‍රය ඉදිරිපිට මහා පා 08 January 2012
”සතුරා” ඉරානයට පිහිටවේ දින හතළිහකට ආසන්න කාලයක් සෝමාලියා මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයේ සිටි ඉරාන ජාතික ධීවරයින් 13 දෙනෙක් ඇමරිකානු නාවික හමුදාව විසින් බ 08 January 2012
චූලෝදර මහෝදරට එරෙහිව කැලණියේ දී යුද්ධ ප්‍රකාශ කරයි ”පිබිදෙන කැළණිය යැයි පවසමින් කැළණිය සංවර්ධනයට මුදල් එකතු කළා. නමුත් එයින් මොනවද කළේ. කැළණියේ ජනතාවට එක රැකියාවක් මර්වින් සිල්වා ලබ 08 January 2012
බස් වර්ජය ඉවරයි සැකකාර බස් රියැදුරා හොරණ කඳානේ දී අත්අඩංගුවට ගැනීමත් සමග පානදුර බස් වර්ජනය අවසන් විය. 08 January 2012
මහියංගනය සුදුවතින් බැබැලේ බුදු පා පහස ලද මහියංගනය අද සුදුවතින් පිරී ගියේය. ලක්ෂයකට වැඩි පිරිසක් මහියංගනයේ දී අද පෙහෙවස් සමාදන් වූහ. මහින්ද රාජපක්ෂ ජනපති ද ආ 08 January 2012
යුද්ධය නැතිවත් සෙබළු දෙන්නෙක් මැරෙති මුලතිව්හි 59 බළසේනා මූලස්ථානයේ ආරක්ෂක සෙබළු දෙදෙනකු වෙඩිවැදී මරුමුවට පත්වූ බව යුද හමුදා ආරංචි කියයි. ඒ දෙන්නා අතර ප්‍රශ්නයක් නිසා එ 08 January 2012
අධිවේගී මගේ දී සමිත හිමි රියටත් ගල් දකුණු පළාත් සභා මන්ත්‍රී බද්දේගම සමිත හිමියන් ගමන් කළ රියට සිකුරාදා රාත්‍රි 11 ට පමණ දක්ෂිණ අධිවේගී මාර්ගයේ 36.6 කණුව අසලදී ගල් ප් 08 January 2012
'මලී' වූ සමාධි දෙරණ ටී.වී. ඔස්සේ විකාශය වන මලී නාට්‍යය හැඩ කරන්නේ ඇයයි. ඇයගේ පෙනුම එම චරිතයට වඩාත් පෑහෙන බව සඳහන් කළ හැකියි. මේ නිසාම ටෙලිනාට්‍ය නරඹන 08 January 2012
දොස්තරට ගැසී යැයි නාවික හමුදාවේ අටක් රිමාන්ඞ් ත්‍රිකුණාමල රෝහලේ වෛද්‍යවරයකුට හා නාවික හමුදා විනයාරක්ෂකයකුට පහර දුන්නැයි සැකපිට නාවික භටයෝ අටදෙනෙක් ත්‍රිකුණාමල අතිරේක මහේස 08 January 2012
ජපුර සරසවියත් වහයි ජයවර්ධනපුර සරසවිය දින නියමයක් නැතිව වැසීමට බලධරයෝ තීරණය කළහ. එසේමුත් තම සත්‍යග්‍රහය දිගටම කරගෙන යන බව එහි මහා ශිෂ්‍ය සංගමයේ සාමාජි 08 January 2012
මාර්ග දෙකක බස් ගමන් නවතී රත්නපුරේදී බසයක් හා වෑන් රියක් ගැටීමෙන් පසු වෑන් රියදුරා බසයේ රියදුරාගේ පියාට පහරදුන්නයි පානදුර-රත්නපුර හා පානදුර-හොරණ පුද්ගලික බ 08 January 2012
49 ලකෂයක රට සල්ලි චාජරෙන් පනී රුපියල් හතළිස් නව ලක්ෂයක රට සල්ලි ලැප්ටොප් චාජර අස්සේ සඟවාගෙන සිංගප්පුරුවට යෑමට ආ ඉන්දිය ජාතිකයකු අත්අඩංගුවට ගත් බව රේගු අධ්යක්ෂ 07 January 2012
සජිත්ගේ මාතලේ රැස්වීම සාර්ථකයි මාතලේ පැවැති තම රැස්වීම කඩාකප්පල් කිරිමට එක්සත් ජාතික පක්ෂයේම ප්‍රබලයන් උත්සහා කළත් දිස්ත්‍රික්කයේ පළාත් පාලන නියෝජිතයන් 47 දෙනා 07 January 2012
ගොඩනැඟිල්ලක් කඩා වැටී තිදෙනෙක් රෝහලේ ග්‍රෑන්ඩ්පාස් හී අතහැර දැමූ තුන් මහල් ගොඩනැඟිල්ලක් කඩා වැටී තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි. සමහර විට යාචකයන් ඇතුළු 07 January 2012
පහර දුන් අය දන්නවා ජපුර සරසවි සත්‍යග්‍රහයේ යෙදී සිටි සිසුන් තිදෙනෙකුට පහර දුන්නේ විශ්වවිද්‍යාල ආරක්ෂක අංශයේ පිරිසක් යැයි තමන් හඳුනා ගෙන ඇතැයි ජයවර් 07 January 2012
රජරට සිසුහු උසාවියට හිස නමති අනුරාධපුර අධිකරණ නියෝගය පිළිපදිමින් සාලියපුර වෛද්‍යපීඨ පළමු වසර සිසුහු අද පස්වරු 4.00 ට සරසවියෙන් ඉවත් වූහ. ඔවුහු ද වෛද්‍ය පීඨ සිසුහ 07 January 2012
රජරට සිසුනට ඉවත්වන ලෙස උසාවිය නියෝගයක් රජරට විශ්ව විද්‍යාලයයේ සාලියපුර වෛද්‍ය පීඨ පරිශ්‍රයේ රැඳී සිටින සිසුවනට අද සවස 4.00ට පෙර ඉවත්වන ලෙසත් එසේ නොකොළොත් අවම බලය යොදා සිසු 07 January 2012
උසස් පෙළ නැවත සමීක්ෂණයෙන් රුපියල් කෝටියක් අපොස උසස්පෙළ නැවත සමීක්ෂණය සඳහා ඉල්ලුම් කර ඇති සිසුන්ගෙන් ඊයේ වන විට ලැබුණු ආදායම රුපියල් කෝටිය ඉක්මවීය. කුරුණෑගලින් රුපියල් 742500 ක 07 January 2012
අත නැති කරන කුමන්ත්‍රණයක් සබරගමු කුලපති දකී එක්සත් ජාතික පක්ෂය මෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදා විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැයි ද මහජන සම්බන්දතා ඇමැති මර්වින් සිල්වා සහ කැ 07 January 2012
ඕස්ට්‍රේලියා ගමන රැකවින් ඉවරයි තංගල්ල රැකව වෙරළේ සිට ටෝලර් යාත්‍රාවකින් ඕස්ට්‍රේලියාව බලා යෑමට සිටි බව කියන විසිදෙදෙනකු රුහුණු නාවික නෞකා සහායෙන් සැකපිට අත්අඩං 07 January 2012
ජපුර උපවාසයේ දෙවැනි දිනය අදයි ජයවර්ධනපුර සරසවියේ උප කුලපති මහාචාර්ය එන්.එල් කරුණාරත්න මහතා ඉවත් කරන ලෙස ඉල්ලා එහි සිසුන් පිරිසක් ඇරැඹූ සත්‍යග්‍රහය අද දෙවැනි දින 07 January 2012
රජරට වෙද සිසුහු සාලියපුර දිගටම රජරට සාලියපුර වෛද්‍ය පීඨ පරිශ්‍රයේ අද තෙවැනි දිනටත් බලෙන් රැඳී සිටින පළමු වසර සිසුන් ඉවත් කරන ලෙස සරසවි බලධරයන් පොලීසියෙන් ඉල්ලා ස 07 January 2012
මගුල අවමගුලකින් කෙලවර වේ කිරිඳිවැල ඌරාපොල ප්‍රදේශයේ මංගලෝත්සවයකදී ඊයේ රාත්‍රියේ ඇතිවූ බහින් බස් වීමකින් පසු තරුණයකු ඝාතනය කර තවත් දෙදෙනෙකුට තුවාල කර ඇතැය 07 January 2012
උප කුලපතිට එරෙහිව ජ‘පුර උපවාසයක් ජයවර්ධනපුර සරසවියේ සිසු විරු ස්මාරකයට බෝම්බ ගසා හානි කළැයි එහි සිසු පිරිසක් උප කුලපති ඉවත් කරන ලෙස ඉල්ලා උපවාසයක් ආරම්භ කළ අතර ඔවුන 06 January 2012
දකුණු අප්‍රිකාවට කඩුලූ 10 ක ජයක් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර කේප්ටවුන්හිදී පැවැති තෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් දකුණු අප්‍රිකානු පිල කඩුලූ 10 ක 06 January 2012
අණ නොතැකූ රියට පොලිස් වෙඩි වීරකැටියේ පිරිසක් හම්බන්තොටින් කුලියට ගත් වෑන්රියක රියැදුරාගේ මුහුණ වසා අත්පා බැඳ වාහනය පැහැර ගෙන යද්දී අයගම ඇරෑපෝරුවේදී වෙඩි තබ 06 January 2012
තිලාන් ටෙස්ට් ලකුණු 5,000 සම්පූර්ණ කරයි ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර කේප්ටවුන්හිදී පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වන අද (06) ශ්‍රී ලං 06 January 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026