කිරිඳිවැල ඌරාපොල ප්‍රදේශයේ මංගලෝත්සවයකදී ඊයේ රාත්‍රියේ ඇතිවූ බහින් බස් වීමකින් පසු තරුණයකු ඝාතනය කර තවත් දෙදෙනෙකුට තුවාල කර ඇතැයි පොලීසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසා සතුන්ටත් අන්ත වෙලා..
මේවා දැන් ලංකාවේ සාමාන්‍ය දේවල් බවට පත්වෙලා..
පශ්චාත් යුධ අපරාද
අකුරු කියවීමේ හා ලිවීමේ හැකියාව දියුනු වු පමණින් මිනිසුන් උගත් වන්නේ නැත.
ලිව්වට කිව්වට උගත් වෙන්නේ කොහොමද?
මේකට හේතුව බීමත්කම වෙන්න ඇති.
ජනපතිතුමනි, මරන දඩුවම ක්‍රියාත්මක කරන්න..
යුක්තිය සාධාරණයට මේ මොකක්ද වෙලා තියෙන්නේ?