ශ්රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර කේප්ටවුන්හිදී පැවැති තෙවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් දකුණු අප‍්‍රිකානු පිල කඩුලූ 10 ක ජයක් ලබා ගැනීමට සමත් විය. දකුණු අප‍්‍රිකාව තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ද 2-1 ක් ලෙස ජය ලැබීය. තරගයේ සිවුවැනි දිනය වන අද (06) තේ විවේකයට පෙර ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම සඳහා ලකුණු 342 ක් රැුස්කරමින් ඉනිම පරාජයෙන් ගැලවුණේය. දකුණු අප‍්‍රිකාව පළමු ඉනිම කඩුලූ 4 ට 580 සහ දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 2 ශ්‍රී ලංකාව පළමු ඉනිම 239 සහ දෙවැනි ඉනිම 342
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යන්තම් ඔහොම හරි නම්බුව බේරුනා
අපේ නායකයාගේ වැරදි තීරණය නිසා තමයි අපට මෙහෙම වුණේ
මේවත් දක්නින උනානේ
සංගක්කාර නැවත නායකයා ලෙස පත් කළ යුතුයි
මොනව කරන්නද? කට්ටියගේ හැගීමක් නෑ.
ඔහොම කරන ඉනිමකින් බේරා ගත්තු එක ලොකු දෙයක්.
දවසපුරාම ඉඳගෙන ක්‍රිකට් තරග බලන්න අපිට පිස්සු
නායකයගේ වැරදි තීරණය නිසා තරගය පැරදුනා කියන එක වැරදියි,මොකද මේ තනතිල්ල පසුගිය තරගවල සහය දැක්වුයේ පන්දුයවන්නන්ට නමුත් අපේ අවාසනාවට මෙදා සැරේ සහය දැක්වුයෙ පිති කරුවන්ට,පරාජයට හේතුව ලෙස මම නම් දකින්නෙ දුර්වල පන්දු යැවීමයි,පන්දු රැකීමයි.තනතිල්ල පිතිකරුවන්ට සහය දැක්වුවත් දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් ඉතාමත් හොදින් පන්දු යැව්ව.අනික ඔනෑම ප්‍රබල කණ්ඩායම්ක් වේව පිතිකරුවෙක් හෝ පන්දු යවන්නෙකුට උනත් අසාර්ථක කාලයක් එනව ඒක තමයි ලෝක සත්‍ය.පසුගිය කාලයෙ ඕස්ට්‍රෙලියාවට වෙලාතිබුනෙ ඒක දැන්නම් එයාල ටිකක් හොදයි.අපේ කණ්ඩයම මූහුණ දෙන්නෙ අද ඒ ප්‍රශ්නයටම තමයි ඒක සාමාන්‍යයි.ඉන්දියාව ඕස්ට්‍රේලියාවෙන කන හැටි දැක්කහම අපේ කොල්ලො ගැන නම් මට සතුටුයි.අනික ක්‍රිකට් කියන කීඩාව කටින් කියනව වගේ කරන්න බෑ ලෙදර් පන්දුවකින් සෙල්ලම් කරල තියෙන කට්ටිය ඒගැන දන්නව.මේ වෙලාවෙ අපේ කට්ටියව දිරිමත් කරන එක තමයි කරන්න පුලුවන් ලොකුම දේ.කොහොමත් එක්දින තරග වල ලොකු වෙනසක් වෙයි කියල බලාපොරොත්තු වෙනව.අර සින්දුවකුත් තියෙන්නෙ දිනන දාට් කොල්ලො....කියල.
ඉෂාන් ඔබේ අදහසට ස්තුතියි.