රජරට විශ්ව විද්‍යාලයයේ සාලියපුර වෛද්‍ය පීඨ පරිශ්‍රයේ රැඳී සිටින සිසුවනට අද සවස 4.00ට පෙර ඉවත්වන ලෙසත් එසේ නොකොළොත් අවම බලය යොදා සිසුන් ඉවත් කරන බවත් පොලිසිය කියයි. අනුරාධපුර මහේස්ත්‍රාත් රුවන්තිකා මාරපන මහත්මිය ගෙන් ලබා ගත් නියෝගයක් අනුව පොලිසිය එම නිවේදනය දැනුම් දුන්නේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd