රජරට සරසවියේ වෛද්‍ය පීඨය විවෘත කරන තුරු උපවාස කරන බව එහි වෛද්‍ය සිසුහු කියති.
පෙළපාළියක් පවත්වා සාලියපුර පරිශ‍්‍රය ඉදිරිපිට මහා පාරේ ටකරන් මඩුවකට වී ඔවුහු අද පස්වරු පහට උපවාසය ඇරැඹූහ.

1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැම්පස් යන්නේ ඉගෙන ගන්න. බෝඩ් උස්සන් ඉන්න නෙවෙයිනේ.
විශ්වවිද‍්‍යාල ශිෂ‍්‍ය දූ පුතුන්ටයි. ඔබ ඔබේ මව, පියා, සීයා, ආච්චී, අයියා, මල්ලී, අක්කා, නංගී ආදී ඔබට සහ ඔබේ පවුලට සෘජුවම සම්බන්ධ අය දැනුවත්කරන්න. මෙම සටන ජයගතහැක්කේ එවිටය.
නියමයි. සටනට ජයවේවා..
කැම්පස් යන්නේ ඉගෙන ගන්න තමා. එත් පීටය ඇරලා නෑ කියන එකනේ මෙතන ප්‍රශ්නේ. හැම දේටම නිකම් බනින්ට එපා.
ඉගෙන ගන්න දෙන්නෙ නැත්නම් බෝඩ් උස්සගෙන ඉඳල හරි ඉගනගන්න පාර හදාගන්න වෙනව........
ඉගෙන ගන්න තියෙන කාලේ පාරවල් වල ඉදගෙන ඉදල නාස්ති කරන්න එපා. අඩුපාඩු නැත්තේ කොහෙද? පුලුවන්නම් ඔය කා දමන කාලය ඉගෙනීමට වෙහෙසන්න. දෙමාපියන් මහන්සිවෙලා උගන්වන්නයි විශ්වවිද්‍යාලයට යවන්නෙ. දැන් එයාලා දුක් වෙනවා ඇති. දෙමාපියන්ට දුක් දෙන්න එපා.