ඉන්දියාව ලොව පළමු රන් හා මැණික් කාරය නිපදවයි. කැරට් 22 රන් කිලෝ 80ක් ද රිදී කිලෝ 15ක් ද, දියමන්ති හා රතුකැට ඇතුළු මැණික් ගල් දස දහසක් ද ඔබ්බවා පිළිග්‍රී ස්වර්ණාභරණ රටා 14ක් යොදා මේ නැනෝ කාරය ඉන්දියාව නිපැදැවූයේ එරට ස්වර්ණාභරණ කර්මාන්තයේ වසර 5000 සැමැරීම සඳහා කාරයේ වටිනාකම ඉන්දියා රුපියල් කෝටි 22කි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙක ලොකෙ 1 වෙනි රන් කාර් 1 නෙමෙයි ඩුබායි ෂෙක් ගාව තියනවා බෙන්ස් කාර් 1 ක් රත්ත්‍රන් වලින් හදපු... දැන් ගොඩක් කල්;...
ඉන්දියාවේ දරුවන්ගෙන් සියයට 42ක් ම මන්දපෝෂණයෙන් පෙළීම ලැජ්ජාවට කරුණක්
සල්ලි තියෙනව නම් රත්තරං බැරිනම් ඩයමන්ඩ් වලින් හරි කාර් හදන්න බැරිද
සොරුන්ට පිස්සු හැදිල ඇති?
නරකම නෑ
ලස්සනයි
ඉන්දියාවටත් නැතිවට මොකො හොඳට ඕනේ
මිලියන ගානක් බඩගින්නේ ඉන්න රටේ රත්තරං කාර් හදන්නෙ පිස්සුද?
මිනිස්සු හාමතේ.!
ජීවිතයම අනතුරේ (හොරු නැත්නම් හොදයි)
හොදයි
ඕක ලංකාවේ කවුරු හරි මිලදී ගනියිද දන්නෙ නෑ.
අනේ අර කන්න නැතිව ඉන්න කී දෙනෙකුට කන්න දෙන්න පුලුවන්ද මේ සල්ලි වලින්. කොච්චර ළමයි ඉන්නවද පාරවල්වල කෑම නැතිව?
විශිෂ්ඨ නිර්මාණයක්.. ඒත් අපරාදෙ මෙච්චර වියදමක් දරල මෙහෙම නිර්මාණයක් කළේ.
හොදයි..
බිහාරයේ මිනිස්සු හාමතේ, සිංහල වන්දනාකරුවෝ ගියාම පොර කකා විස්කෝතු අහිදින්නේ .
ඉංදියාවේ රත්තරම් කාර් අපට නම් ඉස්තරම් නෑ.
ඔහොම ගියොත් ඉන්දියාවට වෙන්නේ හොකක්ද කියලා බලන්න පුළුවන්..
ඉන්දියාව රන්වලින් වාහනයක් හදනවා.. ලංකාව?
ඉංදියාවෙ කන්න නැතුව දුක් විදිය පවුල් කීයකට මේ සල්ලි වලින් කන්න දෙන්න පුළුවන්ද?
ඕක පාර යන්න පුළුවන්ද කියන එකයි ප්‍රශ්නෙ. ජීවිතෙත් අවදානම් ඒකෙ යන එක.