මාතලේ පැවැති තම රැස්වීම කඩාකප්පල් කිරිමට එක්සත් ජාතික පක්ෂයේම ප්‍රබලයන් උත්සහා කළත් දිස්ත්‍රික්කයේ පළාත් පාලන නියෝජිතයන් 47 දෙනාගෙන් 45 දෙනකුම පැමිණි බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා අද ප්‍රකාශ කෙළේය.
පලාපත්වල පැවැති මේ රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන වසන්ත අලුවිහාරේ, දිස්ත්‍රික් සංවිධායක රංජිත් රලුවිහාරේ, පළාත් සභා මන්ත්‍රී පණ්ඩිත කවිරත්න, එම්. ඉම්බ්‍රහම් මහත්වරු පැමිණ සිටියහ.
පළාත් සභා මන්ත්‍රි රෝහණ බණ්ඩාරනායක මහතා පැමිණ සිටියේ නැත. එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිසකගේ කුහක දේශපාලනය පිටු දැකීමටත් පක්ෂය විජයග්‍රහණය කරා මෙහෙයවීම තම කාර්ය බාරය බවත් මාතලෙන් ඊට සම්පූර්ණ සහයෝගය ලැබුණු බවත් ප්‍රේමදාස මහතා කීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා.
ඔබට දළදා සමිදු පිහිටයි. දුප්පත් ජනතාවගේ නායකයාණෙනි ඔබට ජය
ඔබට ජය නියතයි අපි ඔබ සමගයි ජයවේවා
හොද ගමනක් තියෙනවා සජිත් මහත්තයාට. අපේ සුභපැතුම්
එගොඩත් මෙගොඩත් ගං යා කරලා පාලම සාදා බලා හිඳින්නේ. ඔබ එනතුරුයි සජිත් මැතිතුමනි.
එක්සත් ජාතික පක්ෂයේ අනාගතය සජිත්. අපි සජිත් එක්කයි
ඔය එක්සත් ජාතික පක්ෂයේ රජා තමයි
පක්ෂය ගොඩගන්න ශක්තිය ලැබෙවා.ඔබට දළදා සමිදු පිහිටයි
බලලුන් ලව්ව කොස් ඇට බාවනවා? මේක අදාල වෙන්නේ පොන්සේකා මහත්තයා පොදු අපෙක්ෂකයා කිරීමට පමණයි මහත්තයා
එක්සත් ජාතික පක්ෂය ජය මාවත කරා මෙහෙයවන්නට වෙර දරණ වීර සෙන්පතියාණනි, ඔබට සියලු දෙවි රැකවරණයි. ඔබට ජය!
ඔබයි අපේ නායකයා
ජය වේවා...
ජයවේවා!!
මාතලේ ජය ඔබටයි
ලංකාවෙ අනාගත ජනපති සජිත් මැතිතුමණි ඔබට ඡය
සජිත් ඔබ නියම බෞද්ධයෙක් වුණත්, අපි ඔයාට සහයෝගය දෙනවා.
හෙමින් යන්න. හෙමින් සැරේ යමු දුර ගමනක්. ඔබට ජය සහතිකයි
බලලුන් ලව්ව කොස් ඇට බාවනවා
ඔබ ජන නායකයෙක්. ඔබට ජය
ඔබ යන එන තෑන මහජන ජන ගග නෑගෙයි හතර වට ඔබ පසු පස ඈත...
ජයවේවා. ඔබේ අනාගත නායකා ජයවේවා!
එක්සත් ජාතික පක්ෂය ගොඩගන්නේ සජිත්