බුදු පා පහස ලද මහියංගනය අද සුදුවතින් පිරී ගියේය. ලක්‍ෂයකට වැඩි පිරිසක් මහියංගනයේ දී අද පෙහෙවස් සමාදන් වූහ. මහින්ද රාජපක්‍ෂ ජනපති ද ආදිවාසි නායක ඌරුවරිගේ වන්නියලා ඇත්තන්ද එහි පින්කමට සහභාගි වූ අය අතර වූහ.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනපතිතුමනි, මේ දේවල් දකිනකොට ගොඩක් සතුටු හිතෙනවා . 2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් ලබදෙනබව කී ධර්මාචාර්ය ගුරු පත්වීම් තවම නෑ. ඒ ගැනත් සොයා බලන්න ජනපතිතුමනි. ඔබතුමාට පින් අත්වෙයි
නමෝ බුද්ධාය
සාධු සාධු සාධු