මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල් වයස 19 න් පහළ ක‍්‍රිකට් පිල නියෝජනය කරන 12 හැවිරිදි අවිශ්ක ප‍්‍රනාන්දු ප‍්‍රබල කොළඹ තර්ස්ටන් විදුහලට එරෙහිව ශතකයක් රැස්කිරීමට සමත් විය. අවිශ්ක එම විදුහලේ වයස 13 න් පහළ පිලේ නායකයා ලෙස ද දස්කම් දැක්වීමට සමත්ව සිටියි. දකුණතින් පිත්ත හසුරුවන අවිශ්ක හතරේ පහර 17 ක් සමගින් ලකුණු 109 ක් රැස් කළේය. අවිශ්ක මේ වන විට වයස 19 න් පහළ , වැනි කොටසේ තරග තුනකට ක‍්‍රීඩා කර තිබේ. ශාන්ත සෙබස්තියන් විදුහල පළමු ඉනිම 261 (අවිශ්ක ප‍්‍රනාන්දු 109, සංගීත් කුරේ 66, අනුෂ්ක පෙරේරා 22, රජිත් පෙරේරා 82/5, අචින්ත අල්පන 85/2) තර්ස්ටන් විදුහල පළමු ඉනිම කඩුලූ 2 ට 165 (අෂාන් වනිගරත්න 40, රමිඳු කුමාරසිංහ 19, මිහාජ් ජලිල් නොදැවී 85)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙබස්තියන්ලට සුබ පැතුම්