වීරකැටියේ පිරිසක් හම්බන්තොටින් කුලියට ගත් වෑන්රියක රියැදුරාගේ මුහුණ වසා අත්පා බැඳ වාහනය පැහැර ගෙන යද්දී අයගම ඇරෑපෝරුවේදී වෙඩි තබා දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අයගම පොලිසිය කියයි. පොලිස් අණ නොතකා පලා යද්දී තැබූ වෙඩි පහරින් රිය, පාර මැද පෙරැළි ගිය බව කියන පොලිසිය එහි ව්‍යාජ අංක තහඩු කීහිපයක් තිබූ බවත් සඳහන් කරයි. වෑන් රියේ සිටි තිදෙනා අපරාධ කිහිපයකට හවුල්දැයි සෙයා බලන බව ද පොලිසිය පවසයි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිත් අයටත් හොද පාඩමක්
පොලිසිය රාජකාරිය හරියටම කරල තියෙනව. ඒ ගැන පොලිසියට ස්තුතියි. ජනාධිපතිතුමනි. රටේ දිනෙන් දින අපරාධ කරුවන් වාර්තා වෙනවා. මේගැන සොයා බලා වැරදිකරුවන්ට නිසි දඩුවම් දෙන්න අදාල නිළධාරීන් දැනුවත් කරන්න.
දැන් පොලිසිය ගොඩක් දක්ෂයි බොහොම සතුටුයි.