ත‍්‍රිකුණාමල රෝහලේ වෛද්‍යවරයකුට හා නාවික හමුදා විනයාරක්ෂකයකුට පහර දුන්නැයි සැකපිට නාවික භටයෝ අටදෙනෙක් ත‍්‍රිකුණාමල අතිරේක මහේස්ත‍්‍රාත් එස්. සතීස්දරන් මහතා විසින් ලබන 20 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ. දිනේෂ් දේවසුරේන්ද්‍ර, ආර්.එම්. ඉන්ද්‍රසිරි උදය කුමාර, එම්.ඩබ්ලිව්.එම්. සුගත් සංජීව, එල්.පී. සනත් ප‍්‍රියත්ත, පී.ඞී. තරංග දර්ශන, වයි.ඒ. රුවන් කුමාරසිරි යාපා, ටී.ජී. බුද්ධි ප‍්‍රසන්න, ජී.ජී. ජයන්ත කුමාර පේ‍්‍රමරත්න ඔවුහුය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd