තංගල්ල රැකව වෙරළේ සිට ටෝලර් යාත්‍රාවකින් ඕස්ට්‍රේලියාව බලා යෑමට සිටි බව කියන විසිදෙදෙනකු රුහුණු නාවික නෞකා සහායෙන් සැකපිට අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය කියයි. මේ පිරිසට දෙමළ දහහත් දෙනෙක් ද, සිංහල පස් දෙනෙක් ද අයත් වෙති. පළාගිය ටෝලර් යාත්‍රාව සොයා නාවික හමුදාව මෙහෙයුමක් ආරම්භ කැර ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd