රුපියල් හතළිස් නව ලක්ෂයක රට සල්ලි ලැප්ටොප් චාජර අස්සේ සඟවාගෙන සිංගප්පුරුවට යෑමට ආ ඉන්දිය ජාතිකයකු අත්අඩංගුවට ගත් බව රේගු අධ්‍යක්ෂ එල්.කේ.පී.එල්.එස්. පෙරේරා මහතා කියයි. යුරෝ,යෙන්, සෞදි රියාල්, කටාර් රියල් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යෙයේ ඩිරාම් එහි තිබිණි.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවගේ රාජසන්තක කරන සල්ලි කෝ? මේවා මහ භාණ්ඩාගාරයට බැර වෙනවාද?