අනුරාධපුර අධිකරණ නියෝගය පිළිපදිමින් සාලියපුර වෛද්‍යපීඨ පළමු වසර සිසුහු අද පස්වරු 4.00 ට සරසවියෙන් ඉවත් වූහ. ඔවුහු ද වෛද්‍ය පීඨ සිසුහු ද අනුරාධපුර - යාපන මාර්ගයට වී උද්ඝෝෂණයක් ඇරැඹූහ.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් මොඩයෝ ටිකක් ඉන්න රටක් හොඳට ඉගෙනගෙන හොඳ රැකියාවක් සොයාගන්නේ නැතිව හැමදාම පාරේ උද්ඝෝෂණ. මෙයාලගේ මව්පියන්ට දෙයියන්ගෙම පිහිටයි.
පවු අහිංදත ළමයි
පොලිසියේ අය සීරුවෙන් ද ඉන්නේ. මම නම් හිත්න්නේ නෑ