දකුණු පළාත් සභා මන්ත‍්‍රී බද්දේගම සමිත හිමියන් ගමන් කළ රියට සිකුරාදා රාත‍්‍රි 11 ට පමණ දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ 36.6 කණුව අසලදී ගල් ප‍්‍රහාරයක් එල්ල වී ඇතැයි අධිවේගී මාර්ග පොලිසිය කීයයි. සමිි හිමියන් තුවාල නොලැබූ නමුත් රියේ ඉදිරිපස වීදුරුව කැඞී ගියේය. එම මාර්ගයේදී ගල් ප‍්‍රහාර එඅල්ල වූ දෙවැනි අවස්ථාව මෙයයි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාමුදුරු නමකට ගල් ගැසීම කවුරු කලත් වැරදි වැඩක්..
සිරිකොතේ බුදු පිලිමයටත් ගල් ගහන කාලෙක මෙය අරුමයක් නොවේ.
මානසික ලෙඩ්ඩු..
මේ අයට හැකි උපරිම දඩුවම් දෙන්න ඕන......