අපොස උසස්පෙළ නැවත සමීක්ෂණය සඳහා ඉල්ලුම් කර ඇති සිසුන්ගෙන් ඊයේ වන විට ලැබුණු ආදායම රුපියල් කෝටිය ඉක්මවීය. කුරුණෑගලින් රුපියල් 742500 ක් ද, මහනුවරින් රුපියල් 419700 ක් ද, බදුල්ලෙන් රුපියල් 400000 ක්ද ලැබී ඇත. ලබන 17 වනදා දක්වා නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ආදායම් මාර්ගයක් කර ගනීවිද?