දින හතළිහකට ආසන්න කාලයක් සෝමාලියා මුහුදු කොල්ලකරුවන්ගේ ග‍්‍රහණයේ සිටි ඉරාන ජාතික ධීවරයින් 13 දෙනෙක් ඇමරිකානු නාවික හමුදාව විසින් බේරාගනු ලැබූහ. ඔමාන් දේශ සීමාවට ආසන්න ගල්ෆ් මුහුදේ දී සෝමාලියා මුහුදු කොල්ලකරුවන් ප‍්‍රහාරයක් එල්ල කොට ධීවරයින් පිරිස බේරාගත් බව ඇමරිකා නාවික හමුදාව පවසයි. ප‍්‍රාණ ඇපකරුවන් වශයෙන් සිටි තමන් දෙවියන්ට යාච්ඤා කරමින් සිටින අවස්ථාවේ ඇමරිකා නාවික භටයින් පැමිණ සියලූ දෙනා මුදාගත් බව ධීවරයෝ කීහ. තම ධීවරයින් පිරිස මුදා ගැනීමට මැදිහත් වීම පිළිබඳව ඉරාකය ඇමරිකා නාවික හමුදාවට තම ස්තුතිය පුද කරයි. මේ දෙරටම මෑතක සිට තර්ජන ගර්ජන එල්ල කර ගනිමින් සිටියි.


1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මේ ධීවරයන් අයිති ඉරානයටද? ඉරාකයටද? ඉරාන ධීවරයන් බේරගත්තට ඉරාකය ඇමරිකාවට ස්තුති කරල තියෙන නිසයි ඇහුවෙ.
වෛරයෙන් වෛරය නොසංසිදේ...
සෝමාලි මුහුදු කොල්ලකරුවන් කියන්නෙත් ඇමෙරිකාවම තමයි