ග්‍රෑන්ඩ්පාස් හී අතහැර දැමූ තුන් මහල් ගොඩනැඟිල්ලක් කඩා වැටී තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
සමහර විට යාචකයන් ඇතුළු විවිධ පිරිස් මෙහි ගැවසෙන නිසා තවත් අය ඊට යට වූයේ දැයි නොදන්නා බවයි.
කුඩුකාරයන් කලක් තිස්සේ ගොඩනැඟිල්ලේ කොන්ක්‍රිට් කුළුනු වල යකඩ කම්බි කපාගෙන යෑම ගොඩනැඟිල්ල කඩා වැටීමට හේතුව වියහැකි යැයි පොලිසිය අනුමාන කරයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd