මුලතිව්හි 59 බළසේනා මූලස්ථානයේ ආරක්ෂක සෙබළු දෙදෙනකු වෙඩිවැදී මරුමුවට පත්වූ බව යුද හමුදා ආරංචි කියයි. ඒ දෙන්නා අතර ප‍්‍රශ්නයක් නිසා එක් අයකු අනෙකාට වෙඩි තබා තමාට ද වෙඩි තබා ගන්නට ඇතැයි සැක කැරේ. ඔවුහු මිද්දෙණියේ හා පානදුරයේ පදිංචිකරුවෝ වෙති.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd