ජයවර්ධනපුර සරසවියේ උප කුලපති මහාචාර්ය එන්.එල් කරුණාරත්න මහතා ඉවත් කරන ලෙස ඉල්ලා එහි සිසුන් පිරිසක් ඇරැඹූ සත්‍යග්‍රහය අද දෙවැනි දිනටත් පැවැත්වේ. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර පැවැසුවේ ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් පහරදීම නිසා සිසුන් දෙදෙනෙකු කලුබෝවිල රෝහලට ඇතුලත් කළ බවයි. විශ්වවිද්‍යාල ප්‍රකාශකයෙකු පැවසුවේ දේශපාලන අරමුණක් ඇති ශිෂ්‍ය සංගමයක් සරසවි සිසුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමේ අරමුණෙන් මේ විරෝධතාවය පවත්වන බවයි.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කොල්ලො කියන දෙවල් වලට කන්දෙන අය ලංකාවේ නැද්ද?
ජයන්ත මහත්තයා ඔයා වැරැදී. දරුවෝ විශ්ව විද්‍යාලවලට එන්නේ ඉගෙන ගන්න එහෙම නැතිව කුමන්ත්‍රණය කරන්න නොවේ. පොඩ්ඩක් හිත්නන ලංකාවේ විශ්ව විද්‍යාල සියල්ලේම පාහේ අවුල් කරල මේවා පිටිපස්සේ ඉන්නේ කවුද? අන්තරේ. අන්තරේ මොකද කරන්නේ. අහිසංක දැරු දැරියන්ට නවක වදය දෙමින් අමානුෂික ලෙස වද දෙනවා. මේ රටේ අහිංක මව්පියේ කන්නේ බොන්නේ නැතිව උගන්වල දරුවන්ව විශ්ව විද්‍යාලවටල එවන්නේ මේවට ද?
ජයන්ත මහත්තයෝ ලංකාවේද ඉන්නේ. මේ ඉල්ලන්නේ නර බිල්ලක්. ඒක ලැබෙනකම් තමයි ඔය දඟලන්නේ. මේවට රැවටෙන දරුවන්ව හදල විශ්ව විද්‍යාලවලට යවාපු අම්මල මේ කරන විකාර දැක්කම ආපිටම මතක් වෙනවා.