ශ්රී ලංකා රියැදුරකුගෙන් ගැබ් ගත් සෞදියේ වැන්දඹු කතක් එරට ආගමික පොලිසියෙන් අත්අඩංගුවට ගත් බව සෞදි පුවත්පතක් කියයි. ගුණධර්ම වර්ධනය කිරීමේ හා දුසිරිත් මැඞීමේ කෝමිසම මේ ගැහැනිය හා ලාංකික රියැදුරා නැගෙනහිර සෞදි අරාබියේ ”ඊෂා” පළාතේදී අත්අඩංගුවට ගත් බවත්, මාස හතරක් තිස්සේ ලාංකිකයා සමග අඹුසැමියන් ලෙස ජීවත් වූ බවත් ඇය පවසා ඇත. එම වැන්දඹුවගේ නිරුවත් පින්තූර රියැදුරාගේ ජංගම දුරකථනයේ තුබූ බව ද එම පුවත්පත පවසයි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ දේවල් වළක්වා ගන්න රට යන අයට දෙන දැනුමේ අඩුවක්ද? නැත්නම් රට යන අයගේ ආකල්ප වල අඩුවක්ද කියලා මේ රටවල ජීවත් වෙනකොට දැනෙනවා
වැරැද්දක් නෑ නේ. ආදරයට බාධා කොයිදෝ නැත්තේ?
මේ මනුස්සයට ලංකාවේ පවුලක් නැතිනම් ඉතින් වැන්දඹු ගැහැණු කෙනෙක් එක්ක විවාහ වුණානම් මොකද?
ඉක්මණින් නිදහස ලැබේවා.
එහෙනම් ඉතින් ලෑස්තිවෙන්න පුතේ පෝරකේට යන්න
ලංකාවේ මිනිස්සු ගිය ගිය තැන නම තියලා එනවා.
අනේ ඒ ෆොටෝ ටිකත් දාන්නකෝ
ලංකාවේ අයගෙ වැඩ. ලැජ්ජයි
මේ පිටුවේම තවත් තැනක අපේ ඇත්තෙක් ඉතාලි කතකටත් දරුවෙක් දිලා....රට යන ඇත්තො.. රස්සාවල් විතරක්ම නොරකරන බවයි කියන්න තියෙන්නෙ...නේද ?
ලංකාවේ අපිට දෙන වැඩවල විදියට බැලුවම ඕක සාමාන්‍ය දෙයක්
ඔබට ඉක්මන් නිදහස ලැබෙයි. ඇයත් සමග ජීවත්වෙන්න වාසනාව ලැබේවා
වැන්දඹු බිරියකට පිහිට වෙලා තියෙන්නේ. බලහත්කාරකමක් නෙවේ කරලා තියෙන්නේ.
ඒ අය අපේ ගෘහසේවිකාවන්ට නොකරන දෙයක් නෑ, ඔය කියන කොමිසම ඒවා හොයන්නෙ නැද්ද ?