ජයවර්ධනපුර සරසවි සිසුහු දෙදහසක් පමණ මීට මඳ වේලාවකට පෙර බම්බලපිටිය හන්දියේ ගාලූ පාරට පිවිස අරලියගහ මැදුර දෙසට ගමන් කිරීමත් සමග ගාලූ පාරේද අවට මාර්ගවලද දැඩි තදබදයක් ඇති විය. කැරැලි මර්දන පොලිසිය, කඳුළුගෑස්, ජලප‍්‍රහාර රථ හා යකඩ මාර්ග බාධක සූදානමින් තබා ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සුද මේ ළමයින්ට? ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්නෙ නැතිව පිස්සු නටනවා
මම හිතන්නේ විය යුත දෙයක්.
අපේ මහනායක හාමුදුරුවරුනේ සංඝයාවහන්සේලා හෑසිරෙන්නෙ මෙහෙමද? ශාසනේ විනාශ කරන්න දෙන්න එපා
නිදහස් අධ්‍යාපනය රැක ගන්න ඔබ කරන උත්සහය අනිත් අයට තේරෙන්නේ නෑ. ඒ නිසා බනින්නේ. අපේ දරුවන්ගෙ නිදහස් අධ්‍යාපනය රැකේවා. ඔබට ජය
කොහොම උනත් හැමදේ ගැනම සාධාරණව හිතන්න ඕන....
බණ්ඩා කොළඹ ගියා වගේ තමා මානසික ලෙඩුන් විශ්වවිද්‍යාලවලට ගියාම
රටම විනාශ කරන්න හදනවා
අද දෙවෙනි අවුරුද්දෙදි කැම්පස් එක ගැන තියෙන කැක්කුම, අවුරුදු 12-13 හිටපු ගමේ ඉස්කෝලෙටත් තිබුනානම් තමා හොද
ඔයාලම තමයි 2005 දී පෝස්ටර් ගහලා උදව් කළේ. ඉතින් ජනාධිපතිතුමාට කියන්න යන එක වරදක්
ඇයි භික්ෂුන් වහන්සේලා පිටිපස්සෙන් තියාගෙන පෙළපාළි යන්නෙ? කවුද එහෙම කියල දුන්නෙ?
මේ අයට පිස්සු. අපරාදේ දෙමාපියන්ගේ මහන්සියත් ගිය විදයමත්
ජ'පුර සිසුන් වළපල්ලට යවන ජේ.වී.පී.යේ තවත් එක් උගුලක්
ඔවුන් කිසි සැළකිල්ලක් දක්වන්නේ නැහැ. ඔවුන්ට අවශ්‍ය නිදහස් අධ්‍යාපනය
අමාරුවෙන් කැම්පස් යන්නෙ විරෝධතා දක්වන්න? අනේ මෙහෙමත් ලංකාවක්
අරලිය ගහ මන්දිරයට යන්න ඇත්තෙ දවල් කෑමට වෙන්න ඇති. කන්න දෙන්න තමා තිබුණේ
අනේ අපේ අනාගත පරපුර
මේවා ජේ.වී.පී.යේ කඩාකප්පල්කාරී වැඩ. නීතිය ක්‍රියාත්මක කරන්න
අරලියගහ මන්දිරය හම්බන්තොටට ගෙන ගියානම් හොදයි. එවිට මෙම කරදර නැතිවෙයි