සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප‍්‍රිකාව අතර කේප්ටවුන් නුවර නිව්ලන්ඞ්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (4) තේ පානය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 29 ක් ලබා සිටියේය. ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වනනායක තිලකරත්න ඩිල්ෂාන් (නොදැවී 21) සහ ළහිරු තිරිමාන්න (නොදැවී 8) පන්දුවට පහර දෙමින් සිටිති. දකුණු අප‍්‍රිකානු පිල පළමු ඉනිම සඳහා කඩුලූ 4 ක් දැවී ලකුණු 580 ක් ලැබීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd