සිරිකොතට ප‍්‍රහාර එල්ල කැර, විනාශ කළ, ද්‍රෝහීන් ආරක්ෂා කරන්නවුන් ඊටත් වඩා ද්‍රෝහීන් යැයි එක්සත් ජාතික පක්‍ෂ නායක සහ විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹ දී පැවසීය. මේ ද්‍රෝහීනට එක්සත් ජාතික පක්‍ෂයත්, සිරිකොත මූලස්ථානයත් විනාශ කිරීමට ඉඩ නොතබන බවට සහතික වූ වික‍්‍රමසිංහ මහතා, ඔවුන් පරාජය කිරීම සඳහා එකට ඒකරාශි වන්නැයි ද සමස්ත පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටියේය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් දැන් වෙනත් ආගම්වල කුමන්ත්‍රණයක් කියලා කියයිද දන්නේ නෑ.
නායකතුමා ජේ.වී.පී. එක ආදර්ශයට ගන්න. මෙහෙම යන්න බැහැ
රනිල් පක්ෂ නායකයා වුණේ 1994දි. යාවජීව විපක්ෂ නායකයා වුණේ 2004දි. එදා ඉදන් අද වෙනතුරු පක්ෂයේ විනය වෙනුවෙන් -සංවිධාන ශක්තිය වැඩි කිරීම වෙනුවෙන් දැඩි තීරණ නොගත්ත රනිල් අද දැඩිතීරන අරගෙන කරන්න යන්නෙ ඉදිරියෙදී නායකත්වයට අභියෝග කරන්න ඉතිරිවෙලා ඉන්න සටන්කාමී දෙවැනි(ඇත්තටම තෙවැනි) පෙළේ පිරිස නෙරපා හැරීමේ වැඩපිළිවෙලයි.