සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප‍්‍රිකාව අතර කේප්ටවුන් නුවර නිව්ලන්ඞ්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි හා අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (4) දිවා විවේකය සඳහා තරගය නතර කරන විට දකුණු අප‍්‍රිකානු පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 453 ක් ලබා සිටියේය.ජැක් කලිස් සිය ටෙස්ට් දිවියේ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් පන්දු 325 කදී හතරේ පහර 31 ක් සහ හයේ පහරක් සමග ලකුණු 224 ක් ලබා ගත්තේය. රංගන හේරත්ගේ පන්දුවකට ඇන්ජලෝ මැතිව්ස් අතට උඩ පන්දුවක් ලබා දීමෙන් කලිස් දැවී ගියේය. ඒ. බී. ඩිවිලියස් නොදැවී ලකුණු 84 ක් ලබා සිටියි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd