අද අලුයම සිදු වූ බෝම්බ පිපිරිමකින් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විරු සිසු ස්මාරකයට අලාභ හානි සිදුව ඇත.උප කුලපති ආචාර්ය එන්.ඒ. එල් කරුණාරත්න මහතා කියනුයේ මෙය කඩාකප්පල්කාරි කියාවක් බවයි. සිසුන්ගේ පහරකෑමට ලක් වූ ආරක්ෂක නිලධාරියෙක් කඵබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුට පහරදුන් සිසුන් අතර භික්ෂුවක්ද සිටි බව කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජකාරිය හරියට කරන්න බැරි අය ඉන්න කොට ඔහොම වෙනවා! සමහරවිට සිකුරිටි නිදි ඇති ඒ වෙලාවේ! සිකුරිටි හරියට රාජකාරිය කලානම් ඔය සිද්දිය වලක්වන්න තිබුනා!
මෙතෙක් කල් නොමිලේ බැලු ලංකාදීප පුවත් පත බැලීම සදහා අද සිට මුදල් අවශය බව මා දැක්කෙමි.සියලු නිවුස් වෙබ් සයිට් අපි නොමිලේ කියවන්නෙමු.ලංකාදීප මුදල් ගෙවා කියවීමට අප සූදානම් නැත.ලංකාදීප පුවත් පත හෝ වෙබ් සයිට් එක බැලීම අද සිට නවතා දමමි.ස්තුතියි.
විශ්වවිද්‍යාල අාරක්ෂා කරන්න අලුතින් අාරක්ෂක ෙස්වාවකුත් පටන්ගත්තා ෙන්ද?
මට කණගාටුයි. ෙම්ක මෙගත් සරසවිය.
හැමදාම හැමෙද්ම නිකන් දෙන්න බැහැ
මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්
සමනළයා කියන්නේ මේ ලෝකේ ජිවත්වෙන කෙනෙක් නොවේ වගේ. ආරක්ෂකයනට පුළුවන්ද බෝම්බයක් ගේන එක නවත්තන්න. බෝම්බයක් තාම දැකල නැති කෙනෙක් වගේනේ සමනළයා.