මහනුවර දළදා මාලිගාවේ පින්තූර සහිත කාන්තා ටී ෂර්ට් තොගයක් ඉදිරිපත් කළ පොලිසියට මහනුවර වැඩ බලන මහෙස්ත්‍රාත්වරිය පැවැසුයේ පොඩි ළමයින් නොවී පැමිණිල්ල ඉදිරිපත් කිරීමට පොලිසියේ උසස් නිළධාරීන් කැඳැවන ලෙසයි. බුද්ධාගමට අපහාසයක් ගෙන දෙන බව කියන මේ ටී ෂර්ට් අලෙවි කළැයි කියන සාප්පුවේ සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රකාශ ලියාගෙන ඇත්නම් ඔවුන් උසාවියට ඉදිරිපත් කිරීමට පියවර නොගන්නේ ඇයිදැයි මහේස්ත්‍රාත්වරිය පොලිසියෙන් ප්‍රශ්න කළාය. වජිර හඳුන්ගේ හා සිරිමල් ජයවර්ධන යන පැමිණිලිකැරුවෝ පැමිණ සිටියහ. ටී ෂර්ටයක මිල රුපියල් 850කි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දළදා වහන්සේ අපිට තිබෙන උතුම්ම ජාතික උරුමයයි. භක්තියෙන් "දළදා වහන්සේ" නමදින්න. ඔබට ලැබෙන දේ ගැන ඔබටම දැනේවි. මම අත්දැකීමෙන් එය කියමි
මේකත් දැන් වෙනත් ආගම්වල කුමන්ත්‍රණයක් කියලා කියයිද දන්නේ නෑ.
පොලිසියේ ලොකු ලොක්කෝ නිදිද? නඩුකාරතුමා හරි
ෙම් වගේ දහමකට හානි වෙන්න ඒපා...
මෙවන් ක්‍රියාවන්ට උපරිම දඩුවම් දිය යුතුයි
අපි වදින්ෙන් මාලිගාවට ෙනාව දන්තධාතූන් වහන්ෙස්ටයි.
ෙදන්නට ෙහාද දඩුවම් ලබා දියි යුතුයි
ෙකා් ලංකාෙව් බුද්ධ ශාසන අැමැති?
දන්තධාතූන් වහන්ෙස් ෙකාන්ඩෙ අැතුලෙ සගවාගෙන අාවෙ කාන්තාවක් ෙන්ද?
මේක අපහාසයක් වෙන්නේ කොහොමද ?
ජැකීගෙ කතාව හරි... මම දවසක් නුවර යනකොට දළදා වහන්සේ බලන්න ලොකු පෝළිමක්, වයසක ආච්චි කෙනෙක් හරි අමාරුවෙන් පෝළිමේ ඉන්නව. මට දැනගන්න ලැබුන දවසකට වැඩිය ඉන්න වෙනවලු. නමුත් ලොකු ලොකු අය එහෙම ඉන්නෑ. එක විනාඩියෙන් බලනව. ඒව වැරදි නැද්ද ?