සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප‍්‍රිකාව අතර කේප්ටවුන් නුවර නිව්ලන්ඞ්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි හා අවසන් ටෙස්ට් තරගයේ පළමු දිනය වු අද (3) සවස ක‍්‍රීඩාව නතර කරන විට දකුණු අප‍්‍රිකානු පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 3 ක් දැවී ලකුණු 347 ක් ලබා ප‍්‍රබල තත්ත්වයක පසුවිය.
දකුණු අප‍්‍රිකානු පිලට අවශ්‍යම මොහොතේදී ක‍්‍රියාත්මක වු ජැක් කලිස් පන්දු 215 කදී හතරේ පහර 21 ක් සහ හයේ පහරක් සමග ලකුණු 159 ක් ලබා දිනය අවසානයේදී පන්දුවට පහර දෙමින් සිටියේය. ඇල්විරෝ පීටර්සන් ලකුණු 109 ක් ලබාගත් අතර ඔහුව දවා ගැනීමට චානක වෙලගෙදර සමත්විය.
හෙට (4) තරගයේ දෙවැනි දිනයයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලිස් දුන්න උඩ පන්දුව ඇල්ලුවනම් මෙලහකට අපි බැට් කරන්නේ