අත් බෝම්බයක් ගෙන හලාවත මහේස්ත‍්‍රාත් ජගත් ඒ කහඳගමගේ මහතාගේ නිල මැදිරියට ඇතුළු වන්නට ගිය භික්ෂුවක සැකපිට අත් අඩංගුවට ගත් බව හලාවත පොලිසිය කියයි.හලාවත කරවිට පන්සලක භාණ්ඩ වගයක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ඇප නියම කර මහේස්ත‍්‍රාත් නිල මැදිරියෙන් එළියට රැගෙන යද්දී සිංහාරේ ගුණරතන නම් වු මෙම භික්ෂුව අඳනය අස්සෙන් බෝම්බය අතට ගත් බවත් උසාවි සැරයන් වහා එය උදුරාගත් බවත් පොලිසිය කීය. ඔහුටද නිවිතිගල රතන නම් සාමනේර භික්ෂුවටද රුපියල් ලක්ෂය බැගින් ඇප නියම විය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිවුරු හැරල එල්ලමු ගහට යවන්න ඔ්න
මම බෞද්ධයෙක් නම් නෙවෙයි, ඒත් මම නම් හිතන්නේ මේ වගේ අයව සාසනෙන් ඉවත් කරන්න ඕනේ. අපිටත් හාමුදුරුවරු ගැන තියෙන පහන් හැඟීම නැතිවෙනවා මේ වගේ ලොකොත්තර දෙවල්වලට දඟලන චීවරය හෑල්ලු කරන්නන්ව දැක්කම.
විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න හාමුදුරුකෙනෙක් නෙන්න ඇති.
මේවගේ චීවරධාරීන් නිසා අනිත් හොද හාමුදුරුකෙනෙකුටවත් පාරෙ බැහැල යන්න බැහැ.
ෙම් නියම හාමුදුරුවරු නෙෙම්...
බුද්ධ ශාසනයට මේ මොකක්ද වෙන්න යන්නේ?
චිවරය නැතිකරන්තඅපු මනිෙසක්
ෙබා්ම්බයක් අෙත් තිබිලත් නිදහස් කරලද?
හාමුදුරුෙකෙනකුටත් ගිය කලක්. ස්වාමීන්වහන්ෙස්ලා ඔෙහාම කළාම අනිත් අය ෙමානවා කරයිද?
කවුරුහරි පන්සලට පූජා කළ එකක්ද දන්ෙන් නෑ.
ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕන.
මේකත් දැන් වෙනත් ආගම්වල කුමන්ත්‍රණයක් කියලා කියයිද දන්නේ නෑ.
පාතාලයන් ශාෙනත් ඉන්නවාද?
ෙම් හාමුදුරුෙවා ෙද්ශපාලනඥයන අැසුරු කරනවද දන්ෙන් නෑ.