දෙදවසකට පෙර දිවියකු මරා මස් උයා සාදයක් පැවැත්වූ බව කියන දෙදෙනෙක් කතරගම වනජීවි නිලධරයෝ විසින් සැක පිට අත්අඩංගුවට ගනු ලැබූහ. අඩි හතරක් දිගැති දිවි සම ද වන සතුන් ඇලීමට සැදූ කමිබි මදු 20ක්ද සොයාගත් බවත් යාල බූන්දල වනජීවි සහකාර අධ්‍යක්ෂ සිසිර ද සිල්වා මහතා කියයි. කතරගම වැඩිහිටි කන්දේ සිටි අවසන් දිවියා මේ සතා බව කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිසක සත්තු මරාෙගන කන්ෙන් සතුන්ටත් වඩා අන්ත පුද්ගලයන්ය...
දිය හැකි උපරිම දඬුවම් දියයුතුයි !!
දුර්ලභ වර්ගයේ මෙවැනි සතුන් එකා දෙකා දිනපතා නැතිවී ගොස් අන්තිමේදී මේ සතුන්ගේ නම් පවා අපට අමතක වී යන තැනට කටයුතු යෙදී ඇත.
ඒල්ලුම්ගස නියම කළ යුතුයි
සොබා දහම දන්නැති මිනිස්සු
දෙවියන්ෙග් අඩවිෙය් ඉඩම්ව ෙන්ද ෙම් පව් වැඩ කරන්ෙන්?
දිවියා මරපු කෙනාට දඩුවම් දියයුතුයි
අෙප් රෙට් සිටින වන සතුන් අාරක්ෂා කිරීමට වැඩ පිළිෙවලක් ගත යුතුයි ඉක්මනට.
අැමැතිවරයකුට කියමුද?
මොන ජරා වැඩේ කළත් මුදලට ඔක්කොම යටයි