දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැප්ම පිවිසුම අසල දී බසය නවත්වා මඟීන් දෙදෙනකුට බැස යාමට ඉඩදුන් ලංගම රියැදුරාට එරෙහිව ක්‍රියා කරන බව එහි රථවාහන අංශය කියයි. මාර්ගය අවහිර කිරීමේ චෝදනා ඔහුට එරෙහිව ඉදිරිපත් කිරීමට යයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම ලංකාවේ කොල්ලෙක්
අධිවේගී මාර්ග ගැන දැනුමක් නැති මෙවැනි රියැදුරන් නිසා අණතුරක් වීමට කලින් ඉවත් කළ යුතුයි
දඩුවම් කළ යුතුයි
රියදුරන් දැනුම්වත් කිරීම මීට වඩා කාර්යක්ෂම විය යුතුයි. රටේ නීතිය කාටත් පොදු වෙන්න ඕනා
ලංගම රියදුරෙක් කිව්වම කට්ටියම අවි අමෝරගෙන එන්නෙ දඬුවම් කරන්න ප්‍රයිවේට් කිව්ව නං ඔය උන්ගෙ හැටිනෙ කියල අනික් පැත්ත බලාගන්නවා.
ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියන්නෙ ඕකට