මහා බි‍්‍රතාන්‍යයේ රැකවරණ පතා ගිය ශ්‍රී ලාංකිකයෙක් හොර ඉන්ධන කාඞ් මගින් ඉන්ධන හලකින් තෙල් ලබාගෙන වංචා කිරීමට අමතරව මිනිහකුට බේස් බෝල් පිත්තකින් පහරදුන්නැයි නඩුවකට මුහුණපා සිටියි. ඔහුට ඇපදීම ද ප‍්‍රතික්ෂේප විය. කිංස්ටන් ගාඩියන් පත‍්‍රය වාර්තා කරනුයේ හජේන්ද්‍ර සරවනබවානන්ද (26) තවත් පෙට‍්‍රල් හල් කලමනාකරුවකු වන ගනේෂමුර්ති නිත්‍යකුමාර්ට තර්ජනාක්මක දුරකථන පණිවිඩයක් යැවීයැයි ද ඔහුට එරෙහි තවත් චෝදනාවක් ඇති බවයි. ඔහුගේ ප‍්‍රහාරයකට ලක්වී ඇත්තේ මෝචලිංගම් ජෙගදාසන් නම් මත්පැන් හල් සේවකයෙකි. තෙල් ගරාජයකින් පවුම් 967ක් (රුපියල් 170190) භාණ්ඩ හා මත්පැන් සොරකම් කළැයිද චෝදනාවකි.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd