සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප‍්‍රිකාව අතර කේප්ටවුන් නුවර නිව්ලන්ඞ්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි හා අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (4) දකුණු අප‍්‍රිකානු පිල කඩුලූ 4 ක් දැවී ලකුණු 580 ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවීය. ජැක් කලිස් (224), ඇල්විරෝ පීටර්සන් (109) සහ ඒ. බී. ඩිවිලියස් (නොදැවී 160) දකුණු අප‍්‍රිකානු ඉනිම ශක්තිමත් කළ පිතිකරුවෝ වුහ. ශ්‍රී ලංකා පිල පන්දු යැවීමේදී චානක වෙලගෙදර සහ රංගන හේරත් කඩුල්ල බැගින් ද, ධම්මික ප‍්‍රසාද් කඩුලූ දෙකක්ද ලබා ගත්හ.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd