විශ‍්‍රාමලත් නියෝජ්‍ය පොලිස්පති දයා ජයසුන්දර මහතා අභාවප‍්‍රාප්ත විය. ඔහු මහනුවර ධර්මාරාජ විදුහලේ ආදි ශිෂ්‍යයෙකි. උපපොලිස් පරීක්ෂකවරයකු වශයෙන් 1968 දී හේ පොලිසියට එක්විය.පොලිස් විශේෂ කාර්ය බලකායේ නියෝජ්‍ය ප‍්‍රධානියා ලෙසද දස වසරක් සේවය කළ ඔහු 2004 දී විශ‍්‍රාම ගියේය.දේහය බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර ඇත. ආදාහනය ලබන පස්වැනිදා සවස හතරට බොරැුල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද මහත්මයෙක්
පොලිස් සේවයට හොද මහත්මයෙක්
රටට ණය නැති උදාර පුරුෂයෙක්.
නිවන්සුව පතමු.
නිවන්සුව පතන අතර පවුෙල් පිරිසට කණගාටුව ප්‍රකාශ කරමි.
ධර්මරාජෙය් අාදිශිෂ්‍යයෙක්... 98 කණ්ඩාෙම් කණගාටුව
ෙපාතක් ලියන්න තරම් වටින චරිතයක්. ඔබට නිවන් සුව පතමි...
නුවරට කීර්තිය ගෙනා ඔබට නිවන්සුව
රත්තරන් මහත්මයෙක්. මේ වගේ මත්වරුන් දැන් පොලිසිවල නැහැ