අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමාලෝචනය කර අර්බුදය වහා විසඳන ලෙස බල කරමින් පෙත්සමක් අත්සන් කිරීම කොටුව දුම්රිය පොළ ඉදිරිපට දී පැවත්විණ. පාසල සුරැකීමේ ජාතික ව්‍යාපරය විරෝධතාව සංවිධානය කර තිබේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උද්ෙඝා්ෂන අැත්තටම සාධාරණයි. අසාධාරණයක් වුණ උසස් පෙළ ශිෂ්‍යයන් ෙවනුෙවන් කරෙගන යන විෙරා්ධතාවය සාර්ථක ෙවන්න කියලා අපි සුභපතනවා.
මොකක්ද මේ ලංකාවට වෙන්නේ? අපි ඉතා ඉක්මණින් මෙයට විසදුමක් සොයාගනිමු
අපේ දරුවන්ටත් අනාගතේ මෙහෙම දේවල් නොවේවා. ඔබට ජයවේවා
ඔය හැම එකටම පිටුපස ඉන්නේ දහස් ගණන් සිසු ජීවිත බිලි දුන්න අදටත් ඒ වගේ දෙයකට යොමුකරන ජේ.වී.පී. නඩේ බව අපිනම් දන්නවා. අනේ මේ අයට සිසුන්ට තියෙන අනුකම්පාවෙ තරම???