සංඝ නායක හිමි යළි රිමාන්ඩ් පාතාලයට රැකවරණ දීම, අවි කුලියට දීම, කොල්ලකරුවන් සමග සම්බන්ධකම් පැවැත්වීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ඉඳුරුව බණ්ඩාරිගොඩ සුනන 10 July 2012
ශ්‍රී ලංකාව කඩුලූ 3 ට 142 යි ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයේ දිව 10 July 2012
දුමින්ද ගැන උසාවිය වාර්තාවක් ඉල්ලයි භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුළු සිවු දෙනකු කොළොන්නාවේදී ඝාතනය කිරීමේ නඩුවේ සැකකාර පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්ව 10 July 2012
පැනගිය හිරකරු වෙඩිකයි හෝමාගම උසාවියට රැගෙන එමින් සිටි සිරකරුවකු බන්ධනාගාර බසයෙන් පැන දුවද්දී බන්ධනාගාර නියාමකයෝ ඔහු ලූහුබැඳ ගොස් වෙඩි තැබූහ. වෙඩි කෑ සි 10 July 2012
සැඩ සුළං කොළඹ ගසුත් කඩයි කොළඹ නගරය ඇතුළු තදාසන්න පෙදෙස්වලට අද අලූයම කාලයේ සිට ඇද හැලූණු වාර්ෂාව හා තද සුළං හේතුවෙන් විශාල ගස් කඩා වැටී මාර්ග අවහිරතා ඇතිවිය. 10 July 2012
ඖෂධ දූෂණ ගැන දූෂණ කොමිසමේ පැමිණිල්ලක් සෞඛ්‍ය සේවාවේ පරිපාලකයින් හා විවිධ අධ්යක්ෂවරුන් විසින් කරන ලදැයි කියන ගනුදෙනු සම්බන්ධයෙන් හා ඖෂධ හා වෛද්‍ය සැපයීම් මිලදී ගැනීමේ 10 July 2012
හෝටල හිමිකරුයි පුතයි බාරවෙති හක්මන බාලවයස්කාර දැරියක තංගල්ලේදී කෙළෙසී යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල මැදකැටියේ නාමල් හෝටලයේ අයිතිතිකරු ඉසුරු ජයවික් 10 July 2012
පස් කන්දක් පෙරලී හැටන් නුවරඑළි පාර අවහිර වේ කුඩා ඔය ප්රදේශප්රයේදී හැටන් නුවරඑළිය මාර්ගයට පස් කණ්ඩියක් කඩා වැටීම හේතුවෙන් මාර්ගය අවහිරවී ඇතැයි ජාතික ආපදා කළමණාකරණ මධයස්ථාන 10 July 2012
සුපිරි මගේදී වෑන් රියක් ගිනි ගෙන දැවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම බද්දේගොඩදී වෑන් රියක් ගිනි ගෙන මුළුමනින්ම වාගේ දැවී ගිය බව අධිවේගී මාර්ග පොලීසිය කියයි. පුද්ගලික 10 July 2012
රට පුරා පී.එච්.අයි වර්ජනයක් ඩෙංගු මර්ධන රාජකාරියේ යෙදී සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට මෝල් ගසකින් පහරදී මරා දැමීමට විරෝධය පළ කරමින් රටපුරා සියලු මහජන සෞඛ්‍ය ප 10 July 2012
ඉදිරි පැය හතරෙත් තද සුළං සක්‍රීය නිරිතදිග මෝසම් කාළගුණ තත්ත්වය යටතේ දිවයිනේ හා අවට මුහුදු ප්‍රදේශවල පවතින තද සුළුං තත්ත්වය ඉදිරි පැය හතර ඇතුළත තව දුරටත් අප 10 July 2012
තවත් 75ක් සාමසාධක සේවයට එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අනුයුක්තව මාස හයක සේවයට ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙබළුන් 75ක් සහ නිල සුනඛයන් සිව් දෙනෙක් ලෙබනනය බලා ප 09 July 2012
අවංක ත්‍රිරෝද රියැදුරෙක් තම ත්‍රිරෝද රියේ වැටී තුබූ රුපියල් ලක්ෂ එක හමාරක් වවුනියාව බස් නැවතුමේ ත්‍රිරෝද රියැදුරු වී ක්රිෂ්ණ මූර්ති වවුනියාව පොලිසියට බාර 09 July 2012
කළු සල්ලි සුදු කරන්න ගිහින් උසාවියේ කොළඹ මහාධිකරණය ඉදිරිපිට දී පසුගිය දා පැහැරගත් සිරකරු වේලායුදන් නෝනිස් චන්ද්‍රපාලන් හෙවත් මර්වින්ගේ බිරියට කළු සල්ලි නඩු දෙකක් කො 09 July 2012
කළු කෝට් දෙකක් උසාවියේදී ගැටේ සේවාදායකයකුගේ නඩුවක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත කොළඹ රථවාහන අධිකරණයේදී නීතිවේදියකුගේ ටයි පටියෙන් ඇදගෙන ගොස් පහර දුන් තවත් නීත 09 July 2012
පික්පොකට් ගැසුවයි අම්මයි දුවයි රිමාන්ඞ් දුර ගමන් සේවා බස් රථවල මගීන්ගේ මුදල් පසුම්බි පික්පොකට් ගැසූ බව කියන මවක සහ දියණියක ලබන 23 වැනි දින තෙක් රිමාන්ඞ් බාරයේ තැබීමට කොළඹ ප් 09 July 2012
හාරදහසකට රජයේ සේවයේ දොරටු ඇරේ? රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයට අලූතින් හාරදහසක් බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවා ඇතැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ අමාත්‍යාංශය පවසයි. මේ 09 July 2012
උතුරයි දකුණයි යා වෙයි කතරගම ඇසළ උළෙළ අරැඹීමත් සමග උතුරැ නැගෙනහිර වන්දනා කරුවෝ ඔකඳ, පානම ඔස්සේ යාල වනෝද්‍යානය මැදින් කතරගම බලා යති. එදා සිට පැවැතෙන මේ සිරි 09 July 2012
දිමුත් කරුණාරත්න නොදැවී 150 යි සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ දකුණු අප්‍රිකානු ‘ඒ’ පිල අතර ඩර්බන්හිදී පැවැත්වෙන දෙවැනි සිවුදින ක්‍රිකට් තරගයේ සිවුවැනි සහ අවසන් ද 09 July 2012
ජවිපෙ ප්‍රබලයෙක් එජාපෙන් උතුරු මැදට ජනතා විමුකිත් පෙරමුණේ උතුරුමැද හිටපු පළාත් සභා මන්ත්‍රී අනුර දිසානායක එක්සත් ජාතික පක්ෂයෙන් ලබන පළාත් සභා ඡන්දයට තරග කිරීමට තීරණය 09 July 2012
ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වැස්සට දියවෙයි ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අ 09 July 2012
කප්පම් කප්පිත්තෝ රිමාන්ඞ් ආරක්ෂක ලේකම්ගේ නිලධරයන් බව කියමින් මදුරන්කුලියේ ව්‍යාපාරික මොහොමඞ් රිස්වි මහතාගෙන් රුපියල් කෝටියක් ඉල්ලා රුපියල් හැට ලක්ෂයක් කප 09 July 2012
දොස්තර මරණයේ සැක දුරුවේ ස්නායු ශල්‍ය වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස්ගේ (58) මරණය සැක සහිත බව ඔහුගේ බිරිය විනෝදනී හා සහෝදර ලලන්ත කොළඹ කොටුව අතිරේක මහේස්ත්රාත්වරයාට 09 July 2012
ලාංකිකයා හිරේ ගියේ වෙන වරදකට බුදු පිළිම වහන්සේ නමකට තම නිවසේදී වන්දනා මාන කළැයි අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයකුට මරණ දඬුවම දීමට සෞදි රජය සැරැසෙතියි පළවූ මාධ්‍ය 09 July 2012
වතුර ඉල්ලා ගොවීහු වීදි බසිති පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය යටතේ යල කන්නයේ වගා කළ කුඹුරු අක්කර හතලිස්දාහකට ජලය ඉල්ලා ගොවීහු දහසකට වැඩි පිරිසක් අදත් උද්ඝෝෂණයක් 09 July 2012
සංඝනායක රිමාන්ඩ් අපරාධකරුවනට රැකවරණ දීම, මංකොල්ල කෑම් වලට ආධාර සහ අනුබල දීම, ගිනි අවි ළඟ තබා ගැනීම, ව්‍යාජ නෝට්ටුවක් ළඟ තබා ගැනීම ඇතුළු සිද්ධි සම්බන්ධ 09 July 2012
මහැදුරු පරණවිතාන පිළිරුවක් විවෘත වෙයි. පුරාවිද්‍යව වෙනුවෙන් අනුපමේය සේවයක් ඉටු කල මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ පිළිරුවක් කොළඹ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු භූමියේදී න 09 July 2012
පී.එච්.අයි. පොලූ පහරින් මරුට. කඹළගමුව මොල්ලිපොතානේ ඩෙංගු මර්දන රාජකාරියේ යෙදී සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂක මොහොමඞ් පලීල් (54) මෝල්ගස් පහරකින් මියගිය බව කඹළගමුව පොලිස 09 July 2012
මම රඟපෑවේ සීතලේ ගැහි ගැහී ජපන් සිනමාවට ලෝකයේ කවදත් ලැබුණේ හොඳ වටිනාකමක්. සිනමාත්මක ප්‍රකාශ සහ හරය රැකගෙන සිනමාව එදා සිටම පවත්වාගෙන යාම ඊට හේතුවයි. අකිර කුරස 09 July 2012
තව ලක් පුතෙක් ඔලිම්පික් ගමේ ශ්‍රී ලංකාවේ තරුණ ඉංජිනේරුවකු වන ඩෙක්ස්ටර් සිල්වා 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ තාක්ෂණ සහායකු ලෙස තෝරාගනු ලැබ සිටියි. කොළඹ වෙස්ලි විද 09 July 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026