කඹළගමුව මොල්ලිපොතානේ ඩෙංගු මර්දන රාජකාරියේ යෙදී සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂක මොහොමඞ් පලීල් (54) මෝල්ගස් පහරකින් මියගිය බව කඹළගමුව පොලිසිය කියයි. සැකකරු මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිදුවීම ඉතා කණගාටුදායකයි. මියගිය නිලධාරියා ගැන ඇත්තටම දුකයි. එත් ගොඩක් PHI මහත්වරු තමන්ට ලැබුණු බලතල ප්‍රයෝජනයට අරගෙන ඩෙංගු වලට කියල අසාධාරණ විදිහට නඩු දානවා. මමත් එහෙම දෙයකට මුණ දුන්න කෙනෙක්. ඩෙංගු කීටයෝ තියා, වත්තේ වතුර බින්දුවක්වත් නැතුව තියෙද්දී නඩු දැම්ම. කොච්චර ආයාචනා කළත් වැඩක් උනේ නැහැ. රජයේ නිලධාරීන් නිසා මේ අයත් එක්ක අපිට රන්ඩු කරන්නත් බැහැ. මොකද නීතිය තියෙන්නේ මෙයාලගේ අතෙනේ. ඇත්ත තත්වේ මේකයි. ඩෙංගු නැතිකළ යුතුයි. . ඒ ගැන කිසි තර්කයක් නැහැ. එත් සමහර PHI නිලධාරීන් ඇත්තටම ඩෙංගු කීටයන් ඉන්න තැන්වලට හෝ බෝවිය හැකි තැන්වලට නැතුව, අහිංසක මිනිස්සුන්ට බොරුවට නඩු දාන එක හරි නරක දෙයක්
කුමාර- පොලොන්නරුව, ඔයා හරියට හරි.
මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු .....!
මෙහෙම ගියොත් රාජකාරි කරන්න වෙන්නේ හමුදාවත් ආරක්ෂාව එක්ක . පව් විශ්‍රාම යන්න ඔන්න මෙන්න
මේ සිද්ධියට වඩා භයානක දෙයක් මෙතන කොමෙන්ටු දාන සමහර අය කරන්නේ! සමහරු කරුනු මුකුත් නොදැන තම් තමන්ගෙ මනස්ගාත අනුව මේක එක එක පැති වලට හරවන්න උත්සාහ කරනවා. ඒගොල්ලො ඒ මැරිච්ච මනුස්සයටත් අසරන දරු පෞලටත් නිගා කරනවා. තව කට්ටියක් මේකට ආගම් පටලවාගෙන ආගම් අතර සමගිය නැති කරන්න හදනවා. ලංකාවෙ මිනිස්සු අතරෙ මොන තරම් පහත් අයත් ඉන්නවද කියලා දැනුයි තේරෙන්නෙ. අපේ අය හැමදාම ලොක්කොන්ගෙ ඇද කුද හෙව්වට අපි අතරෙ ඉන්න මේ වගේ වසලයන්ට එරෙහිව වචනයක්වත් කියන්න තරම් කොන්දක්, උවමනාවක් නෑ
සැකකරු එවන්න ඕන හිර ගෙදරට.....
කවුද ගැහුවේ ??? මොකටද ගැහුවේ ???? කියලත් කියන්න......
කොහොමට තියෙන්න ඇද්ද මෝල්ගස් පාර... මට මැවි මැවී පේනවා
ගෙදර අනවශ්‍ය තැන් බලන්න යන්න ඇති
කවුද දන්නේ එයා ගිය අවුරුද්දෙ කනා මුට්ටි ගහන්න පුරුවුණාද කියල
ඇත්තටම දැන් රටේ මිනිස්සු භාගෙට භාගයක් හැසිරෙන්නෙ මානසික ලෙඩ්ඩු ගානට! 1. ගිය අවුරුද්දෙ පුත්තලමෙදි විරෝදතාවක දි අහිංසක පොලිස් නිලදාරියෙක්ව කපා කොටා මැරුවා 2. ග්‍රීස් යක්කු කියලා හංවඩු ගහලා නුවර එලියෙ අහිංසක වෙලෙන්ඳො දෙන්නෙක් කපලා මැරුවා. 3. රන්ඩුවක් බේරන්න ගිය පොලිස් නිලදාරීන්ව බේරුවලදි බෙල්ල කපලා මැරුවා 4. අද මෙහෙම තමන්ගෙ රාජකාරිය කරපු පී.එච්.අයි. මහත්තයෙක්ව මැරුව. මේ අපේ අයගෙ හපන්කම් වලින් බොහොම් ටිකක් විතරයි. මේ අය හෙට මොනවා කරයිද කියන එක දන්නෙ උඩ ඉන්න දෙවියොම තමයි. ඔය ඔක්කොම සෙල්ලං නවතින්නෙ ආපහු පොලිසියෙ අත පය ලෙහලා දාපු දවසට විතරයි.
රටේ මිනිස්සු එන්න එන්නම දරුනු වෙනවා. රටේ නිතිය, පව පින ගැන කිසිම තැකීමක් නෑ. මිනිස්සුන්ට තරහ යන්නෙ අද ඊයෙ ඉඳන් නෙමෙයි නෙ. ඉස්සරත් තරහා යනවා. ඒත් දැන් එගොල්ලො හැඟීම් වලට ප්‍රතිචාර දක්වන්නෙ හරිම බිහිසුනු විදිහට. මේකට එක හේතුවක් තමයි මිනිස්සු ගොඩ දෙනෙක් දැන් චිත්‍රපට වල ඉන්න මිනීමරන බාබලගෙ, රැම්බොලාගේ වගේ කාඩ් බෝඩ් පෞරුෂත්ව ලක්ෂන හරිය කියලා පිලිගන්න එක. දෙවෙනි කාරනය තමයි සුද්දන්ගෙ මානව හිමිකම් අනුකරනය කරලා පොලිසියේ අයගේ අත පය බැඳලා පව්ඩර් ගාපු චීන්නු ගානට බාල්දු කරලා තිබීම. අපේ රටේ කීයෙන් කී දෙනාද හිරේ ලගින්න බයට අපරාද වලින් වැලකෙන්නෙ? උන් බය පොලිසියෙ සංග්‍රහ වලට විතරයි. දැන් ඒව දෙන්න තහනම් නිසා අපරාද කාරයො පිනුම් ගහනවා. එක්කො පොලිසියට ආපහු වැඩ පටන් ගන්න ඉඩ දෙන්න ඕනෙ, නැත්තම් අරාබියෙ වගේ ඇඟට දැනෙන නීති ගේන්න ඕනෙ. ඕකයි මේ ප්‍රශ්නෙට දෙන්න පුලුවන් හොඳම ප්‍රායෝගික උත්තරේ.
කෙස් එක දන්නේ නෙතිව මොකුත් කියන්න බැහැනේ .කොහේ කොහේ බලන්ඩ ගියද දන්නේ නැහැනේ .
පී.එච්.අයි ලත් පොඩි රෙගු නිලධාරීන් වගේ
මටත් හිතෙන්නේ දිලාන් කියුව වගේ දෙයක් තමයි වෙන්න ඇත්තේ .මොකද තනතුරු දරන අය අතින් ගොඩක් වැරදි වෙන නිසා
තවත් ඩෙංගු මරණයක්.රජය මෙය සැලකිල්ලට ගත යුතුය.ඩෙංගු මර්දන ව්‍යාපාරය මහජන මර්දනකාරී ස්වරුපයක් නොගත යුතුවේ.
මොකක් හරි වැරදි වැඩක් කරන්න ඇති .
ඩෙංගු උවදුර තියෙන මේ වෙලාවේ එහි ප්‍රධාන වගකීම උසුලන PHI කෙනෙකුට මෙවැනි විපතක් කිරීම සුළුවෙන් තකන්න එපා......
පී.එච්.අයි ල ඩෙංගු වලට වැඩ කරනවා මදී කියන වෙලාවක , වැඩකරපු රාජකාරියේ යෙදී සිටි පී.එච්.අයි කෙනකුට සිදු වූ විපත ගැන කණගාටුයි ..
මට මේක නම් කියන්නම ඕන. ඔය පී.එච්.අයි. ල දඩ ගහන විදිය නම් අන්තිම අසාධාරණයි. මං අඳුරන ගෙදරක පොඩි බෝතල් මූඩියක වතුර චූට්ටක් තිබිලත් දඩ ගැහුව. අහිංසක් මිනිස්සුන්ගෙන් දඩ අයකරගන් නැතුව මේක කරන්න විදියක් නැද්ද? මේකෙන් වෙන්න සාමාන්‍ය ජනතාවටට පී.එච්.අයි. ල අප්‍රිය වීමයි. පී.එච්.අයි. හා සාමාන්‍ය ජනතාව අතර හොඳ සබඳතාවක් අවශ්‍යයි, මෙම දඩ ගැහීම එයට බාධාවක්!
මානසික රේගියෙක් කියල ඉදිරිපත් කරපුවම දෙපැත්තටම හොදයි
මොකක්ද ගහන්න හේතුව ?? හේතුව නොදැන කවුද හරි කවුද වැරදි කියලා කියන්න බෑ නේ.
මේකම සිංහල PHI එකෙන් මුස්ලිම් ගෙදරක චෙක් කරන්න ගිහිල්ල ඔය වගේ සිදුවීමක් වුනානම් බලන්න තිබුන මෙතන කොම්මෙන්ට් කරන අයගේ හැටි
මේකම, සිංහල පී.එච්.අයි. කෙනෙක් මුස්ලිම් ගෙදරක චෙක් කරන්න ගිහිල්ල ඔය වගේ සිදුවීමක් වුනානම් බලන්න තිබුන මෙතන ප්‍රතිචාර දාන අයගේ හැටි
මට මෙතන වෙලා තියෙන දේ අනුමාන කරන්න පුලුවන්. දැන් ඔය ඩෙංගු මර්ධන කටයුතු කියල වත්තෙ තියෙන වතුර ටිකක් හින්ද අහින්සක මිනිස්සුන්ගෙන් PHI ල දඩ ගහනව. කොහෙමත් ඔයිට වඩා වැරදි කරපු අය නිදැල්නෙ ඉන්නෙ. ඉතින් ඔහොම කාටවත් කරදරයක් නැතුව ඉන්න මිනිස්සුන්ගෙන් ඔය විදියට දඩ ගහනකොට මිනිස්සු හදිසි කෝපය නිසා යක්කු වගේ වැඩ කරන්න පුලුවන්. දැන් මිනිස්සු ඩෙංගු වලට වඩා ඩෙංගු බලන්න එන PHI ලට බයයි. මේ විදියට වැඩ සිද්ද වුනොත් මේ වගේ සිද්ධි මීට පස්සෙත් ඇති වෙන්න පුලුවන්.
මේක ඩෙංගු මර්දනයට අදාළ මරණයක්ද ? නැත්තම් පුද්ගලික හේතුවක් මත සිදු වූ මරණයක්ද ?
කොහොම උනත් මේ දඩ ගහන ක්‍රමය නම් හරිම අසාධාරනෛ මොකද පොඩි ගනම් නෙවි 25000 -50000,එත් නිකම්වත් ආණ්ඩුවෙන් කිසිම හෙල්ප් එකක් කරන්නේ නැහැ.මෝල් ගස්වලින් නෙවෙඉ ගහන්ට තියන්නේ.ටව 2-3 දෙනෙක් ට ඔහොම කරනම් හරි ඕක තේරෙන්ට.මිනිස්සු අමාරුවෙන් ජීවත් වෙන්නේ ....කාලකන්නි
මම අදයි දන්නේ ලංකාවේ PHI වර්ග දෙකක් ඉන්න බව , සිංහල PHI,මුස්ලිම් PHI,
මේ වැඩ හොද නෑ
ඉතිං කොහොමද කරන්නේ
ඉතිං කොහොමද කරන්නේ