‘‘රෝහලේ වරදින් නිවුන් දරුවන් දෙදෙනා මිය ගිහින්‘‘ ගම්පහ මහ රෝහලට දරු ප්‍රසූතිය සඳහා ඇතුළත් කරනු ලැබ සිටියදී මවක බිහි කළ නිවුන් දරුවන් දෙදෙනා මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් 07 July 2012
ගුවන් සේවකයෝ දෙදෙනා සල්ලි කුට්ටියත් සමග කොටුවෙති විදේශ මුදල් රැගෙන පැමිණිමේ පර්යන්තයෙන් ගුවන්තොටුපළ උඩුමහලට යෑමට තැත්කළ පෞද්ගලික අභ්‍යන්තර ගුවන් සමාගමක සේවකයන් දෙදෙනෙකු සැකපිට 07 July 2012
පොලිසිය ගුටිකා බැංකු කොල්ලය වලක්වයි ලුණුගමිවෙහෙර සමෘද්ධි බැංකුව කොල්ලකෑමට පැමිණි බව කියන කොල්ලකරුවන් සිවිදෙනෙකුගේ ප්‍රහාරයකට ලක්වූ පොලිස් සැරයන්වරයෙක් රෝහල් ගත ක 07 July 2012
වතුර ඉල්ලා පොළොන්නරු ගොවියන් මහා පාරේ තම කුඹුරුවලට ප්‍රමාණවත් තරම් ජලය ලබාදෙන ලෙස ඉල්ලා තඹල, පුලස්තිගම හා සුංගාවිල ගොවියෝ සෝමාවතිය පාරේ දැල්පාලම අසල ඇරැඹූ උපවාසය සවස්වන 07 July 2012
ලග්ගල රිවස්ටන් පතනේ ගින්නක් පැතිරේ ලග්ගල රිවස්ටන් පතන කඳුවැටියේ අද පෙරවරුවේ හටගත් ගින්න නිවා දැමීමට අනුරාධපුර ගුවන් හමුදාවේ සහාය ගත් නමුත් සවස් වනතුරුත් එය පාලනය කර 07 July 2012
ජෝතිපාල සැමැරේ ශ්‍රී ලංකාවේ අසහාය ගායකයකු වූ එච්.ආර්.ජෝතිපාල මිය ගොස් වසර 25 සැපිරීම නිමිත්තෙන් බොරැල්ල කන්තේ දී ගුණ සමරු උත්සවයක් පැවැත්විණි. කලාක 07 July 2012
මහේලගේ පළමු කැමැත්ත චන්දිමාල්ට ශ්ර්රී ලංකා ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියට (එස්.එල්.පී.එල්.) සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තෝරා ගැනීම සඳහා අද (06) පැ 06 July 2012
ජය ලලිතා ගුවන් පුහුණුවට ලෙඩ අදී ඉන්දියාවේ චෙන්නායි හි තාම්බරම් ගුවන් හමුදා කඳවුරේ පුහුණුවන ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධරයන් නව දෙනකු නැවත ශ්‍රී ලංකාවට එවීමට ඉන්දි 06 July 2012
විදුලි වර්ජන තහනමට විදුලි කොටයි ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනය සිකුරාදා දහවල් සිට ඇරැඹූ වැඩ වර්ජනයට වාරණයක් නිකුත් කරන්නැයි ලංකා විදුලි බල මණ 06 July 2012
විදුලි සේවකයෝ එළියේ ලංකා විදුලි බල මණ්ඩල ඒකා බද්ධ වෘත්තීය සමිති සම්මේලනය සිය වර්ජනය අරඹමින් කොළඹ ලංවීම මූලස්ථාන ඉදිරිපිට දී පැය එක හමාරක උද්ඝෝෂණයක් පැ 06 July 2012
පොලිස් පිල 36-28 කින් සී. ආර්. පරාජය කරයි අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ සී. ආර්. පිල සහ පොලිස් පිල අතර අද (-06) ලොන්ඩන් පෙදෙසේදී පැවැති තරගයෙන් පොලි 06 July 2012
විදේශීය ක්‍රීඩකයන් 56 දෙනෙක් එස්. එල්. පී. එල්. තරග බිමේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධානය කරන ශ්ර්රී ලංකා ප්‍රධානතම විස්සයි - 20 ක්‍රිකට් තරගාවලියට (එස්.එල්.පී.එල්.) සහභාගි 06 July 2012
ශ්‍රී ලංකා ‘ඒ’ පිල කඩුලූ 5 ට 198 යි සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ දකුණු අප්‍රිකානු ‘ඒ’ පිල අතර ඩර්බන්හිදී අද (06) ආරම්භ වූ දෙවැනි සිවුදින ක්‍රිකට් තරගයේ පළමු දිනයේ තේ වි 06 July 2012
බුලත් කොළේට පෝලිමක් උතුරු මැද, සබරගමුව සහා නැගෙනහිර පළාත් සභා වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂක නාමයෝජනා සම්මුඛ පරීක්ෂණ කොළඹ මහවැලි කේන්ද්‍රය 06 July 2012
ලංගමට/දුම්රියට ඩෙංගු නඩු ඩෙංගු මදුරු කීට සහිත ස්ථාන පවත්වාගෙන යාම හා එය මර්දනයට නිසි ක්‍රියා නොගත් බවට වරද පිළිගත් රත්මලාන දුම්රිය අංගනය, රත්මලාන ගමනා ගමන මණ 06 July 2012
බීච් බෝයි තර්ජනය බරපතලයි කල්පිටිය, පුත්තලම, ගම්පහ, කළුතර හා ගාල්ල , බිච්බෝයි නමින් මුදලට අසම්මත ක්‍රියාවන් සඳහා ඉඩදෙන පිරිමින් ලෙස හැඳින්වෙන තිස් දහසක් ප 06 July 2012
නියෝජ්‍ය පොලිස්පති ධර්මසිරිගේ වැඩ තහනම් ගාල්ල නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරි මහතාගේ වැඩ පොලිස්පති අණින් තහනම් කළබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අ 06 July 2012
ජපාන රැකියා දෙන්න ගිහින් පොලිස් කත ඇන ගනී ජපානයේ රැකියා දෙන බව කියමින් බේරුවල හා මාතලේ තරුණයන් දෙදෙනකුගෙන් රුපියල් හැටදාහක් හා පනස්දාහක් වංචාකළැයි කොටුව පොලිසියේ ඉන්ද්‍රා 06 July 2012
ඔත්තු කැමරාවෙන් චීන්නු දෙන්නා රිමාන්ඞ් කොමර්ෂල් බැංකුවේ කොල්ලූපිටිය ශාඛාවේ ස්වයංකී‍්‍රය ටෙලර් යන්ත්‍රයට විද්‍යුත් උපාංග සවිකැර බැංකු ටෙලර් කාඞ්වල දත්ත හොරෙන් ලබාගන් 06 July 2012
බලාගාර පාළුයි ජලවිදුලි බලාගාර සේවකයින් ඊයේ (6) දහවල් 12 සිට සේවා මුර රාජකාරිවලින් ඉවත් වූහ. කැණියන් ,විමල සුෙර්න්ද්ර , ලක්ෂපාන, නවලක්ෂ පාන, හා පොල්පි 06 July 2012
මැතිව්ස් නැගෙනහිර සංකේත ක්‍රීඩකයා වෙයි ලෝක ක්‍රිකට් පිටියේ ප්‍රබල ක්‍රීඩකයන් 60 කට ආසන්න සංඛ්‍යාවක සහභාගිත්වයෙන් අගෝස්තු මස 10 වැනිදා ආරම්භ වන ශ්ර්රී ලංකා ප්‍රධාන 06 July 2012
තහනම් කළ වෙබ් අඩවි නඩුවේ ලිඛිත දේශන 20 වැනිදා රජය අප්‍රසාදයට පළ කළැයි කියන ‘එක්ස් නිව්ස්’ හා ශ්‍රී ලංකා මිරර්’ වෙබ් අඩවි දෙකේ පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න අල 06 July 2012
මහ ඇමැති ආරක්ෂකයෙක් තුවාල ලබති ඌව මහා ඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරියෙක් ගමන් කළ ජීප් රියක් ලූණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේදී පෙරැළී පොලිස් විශ 06 July 2012
මාලනීගේ නංගිලා ඔවුනට මවකට එහාගිය සෙනෙහසක්, ආදරයත් පමණක් නොව ගෞරවයක්ද ගෙන දුන් සදාදරණීය අක්කා මාලනී සෙනෙහලතා ෆොන්සේකාය ඒ මාලනිය ගැන අප බොහෝ දේ ලිය 06 July 2012
කතක හිමිනම වරදට පොළඹවාගෙන අචලා වික්‍රමනායක නම් කත විවාහ කර ගන්නා බව කියමින් අයුතු සම්බන්ධතාවයක් පවත්වාගෙන යමින් කාරයක් මිලට ගැනීමට ඇගෙන් රුපියල් ලක්ෂ දහත 06 July 2012
යාපන මහේස්ත්‍රාත්ට වාරණයක් යාපනයේ උදයන් පත්‍රයේ කර්තෘ උසාවියට අපහාස කළැයි යාපන මහේස්ත්‍රාත් විසින් තීන්දුවක් ගනු ලැබීම වළක්වාලමින් අභියචනාධිකරණය අද නියෝ 06 July 2012
මානාභරණ සෑයෙන් තවත් පුරාවස්තු සියඹලාණ්ඩුව මානාභරණ රජමහා විහාරයේ ගරා වැටුනු සෑයේ මහාමේරු ගලේ වයඹ මුල්ලෙන් සෙන්ටිමීටර් 14 ක් උසැති සමාධි බුදු පිළිමයක් අද උදේ සොයාග 06 July 2012
ජීවිතේ මහා කැලේ තිස් අවුරුදු යුද්ධයෙන් නැවත නැවත අවතැන් වෙමින් 2007 වසරේදී අවසන් වරට අවතැන් වූ මන්නාරම මුල්ලිකුලමේ ගම්මානයේ සියයට සියයක් දමිල කතෝලික 06 July 2012
තංගල්ල ප්‍රා. සභාපති යළි රිමාන්ඞ් තංගල්ල මැඩිල්ල නිවාස නිකේතනයේදී 2011 දෙසැම්බරයේ බි්රතාන්ය ජාතිකයකු ඝාතනය කොට ඔහුගේ පෙම්වතිය වන රුසියා ජාතික තරුණියක බරපතල තුවාල 06 July 2012
විසිරුවූ සබරගමු සභාවෙන් පත්වීම් එජාපය ජවිපෙ චෝදනා විසුරුවා හැරුණු සබරගමුව පළාත් සභා පළාත් රාජ්‍ය සේවයට ස්ථිර හා අනියම් පදනමින් පරණ දින යොදා පත්වීම් දෙතියි එක්සත් ජාතික පක්ෂය හා ජන 06 July 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026