රජය අප‍්‍රසාදයට පළ කළැයි කියන ‘එක්ස් නිව්ස්’ හා ශ්‍රී ලංකා මිරර්’ වෙබ් අඩවි දෙකේ පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේ රුවන් පර්නැන්ඩස් සැකකරුවකු ලෙස ඉදිරිපත් වූ නමුත් ඔහු සැකකරුවකු නොවන බව පැමිණිල්ල කියා සිටියේය. එහෙත් රහස් පොලිසිය ඔහු සොයතියි ඔහුගේ නීතිඥවරයා කීවේය. කටඋත්තරයක් දීමට රහස් පොලිසියට ගියහොත් අත්අඩංගුවට ගනිතියි කී විට නීතිඥවරුන් සමග ගොස් ලබන 16 වැනිදා කටඋත්තරයක් දෙන්නැයි මහේස්ත‍්‍රාත් නියෝග කෙළේය. ලංකාමිරර් වෙබ් අඩවියේ අටදෙනා වෙනුවෙන් ලබන 20 වැනිදා ලිඛිත දේශන ඉදිරිත් කිරීමට නියමිතය. ඔවුහු දැනට ඇප මත සිටිති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුවන් වගේ අය මාධ්‍ය කලාවට පිළිලයක්..
අප්‍රසිද්ධියට පත් කරන්න ප්‍රසිද්ධියක් තියෙන්න එපැයි....
තමන්ගේ නිරුවත එළි වෙද්දි කාට කාටත් ලැජ්ජයි තමයි
රජය විවේචනය කරන්න බෑරිද? රජය වෑරදි කරන නිසා නේද වෙබ් අඩ්වි මර්දනය කරන්නෙ. මිනිස්සුන්ට ඈත්ත දෑනගන්න බෑරිද? මේවා කොහෙන් ඉවර වෙයිද?
නිව්ස් එකක් ඉක්මනට බලලත් ඉවරයි ඔයිපාර....
අප්රසාදයට පත් වෙන්න ප්‍රසාදයක් නෑ නේ ඉතින්..
අයියෝ...... සිරසත් ඉවරයි.....
තොරතුරු දැනගැනීමේ අයිතිය විනශ වෙලා වගෙයි...
තිබුණ බොරැවලට විරැද්ධව එකින් එක නඩු දැම්මනම් ඔයිට වඩා වැදගත්
මාධ්‍ය මර්දනය