කල්පිටිය, පුත්තලම, ගම්පහ, කළුතර හා ගාල්ල , බිච්බෝයි නමින් මුදලට අසම්මත ක්‍රියාවන් සඳහා ඉඩදෙන පිරිමින් ලෙස හැඳින්වෙන තිස් දහසක් පමණ ඒඩ්ස් රෝග වාහකයන් වීමේ තර්ජනයක් ඇතැයි මීගමු මහා රෝහලේ ලිංගාශ්‍රිත රෝග විශේෂඥ දොස්තර මහේෂ් රත්නායක පුත්තලම් දිසාවේ රාජ්‍ය ආයතන ප්‍රධානින් සමඟ පැවැසීය. වෙරළ ආශ්‍රිත මත්කුඩු කාරයෝ හතලිස්දහසක් සිටින බව ද අසම්මත ලිංගික ක්‍රියාවන්හි යෙදෙන පිරමින් නිසා ඔවුන්ගේ බිරියට හා දු දරුවන්ට ද බෝවීමේ බර පතල අවදානමක් ඇතැයි ද ඔහු අනතුරු ඇඟවිය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බීච් බෝයිලා නිසා හුගක් වෙලාවට වෙන කරදර වලින් වෙන්නේ අන්තිමට සුද්දෝ ටික මාලදිවයිනට යන එක විතරයි
මේක ඉතාම පුළුල් ලෙස අවදානය යොමු විය යුතු කාරණයක්. මෙම බීච් බෝයි නමින් හදුන්වන්නන් සංචාරක කර්මාන්තයට විශාල විනාශයක් සිදුකරමින් සිටිනවා.නමුත් පුදුම සහගත කරණය වන්නේ මොවුන්ට සංචාරක මග පෙන්වන්නන් ලෙස ලියාපදිංචි කර බලපත්‍ර නිකුත් කර තිබීමයි.මොවුන් මුදල් ඉලක්ක කර ඕනෙම ජරා වැඩක් කරන අය,තවද මොවුන් සංචාරකයන්ට පහරදෙන අවස්ථාද ඇත.අධික මිල ගණන් වලට භාණ්ඩ විකිණීම, වැනි දේ ද සිදුකරයි. සංචාරකයන්ට නිදහසේ වෙරළේ ගැවසීමට අවස්ථාව මෙම පුද්ගලයන් අහිමිකරයි. එම නිසා බොහෝ සංචාරකයන් මාලදිවයිනට ගමන් කරයි. හැකි නම් රජයේ විශ්ව විද්‍යාල වලින් ඉතිහාසය, විවිධ භාෂා , පිළිබද උපාදිධාරීන් යොදවා ආරක්ෂක අංශ සම්බන්න කර මෙම සංචාරකයින්ට ගුණාත්මක සේවයක් හා රට පිළිබද ඉතා වටිනා චිත්‍රයක් ලෝකයට ලබාදිය හැකිය.
රටේ ලොකුම ආදායම් මාර්ගය ගැන රජය මීට වැඩිය සැළකිළිමත් විය යුතුයි නේද?
හොයලා බැලුවොත් නරකද සුද්දෝ එන්නේ කොල්ලන් හොයා ගෙනමද කියලා.ඒ කියන්නේ කොල්ලන් නැත්නම් සුද්දොත් සුන්
ඔබ හරි නිමල් අනිවාර්යයෙන් මේ ප්‍රශ්නේ හේතුව ඉක්මනට හොයාගෙන පිළියම් යෙදිය යුතුයි.
දවසක් මට මගේ යෙහෙළියක් කිව්වා එයාගේ විදේශීක මිතුරියකගේ සැමියා අපේ රටේ පිරිමි ලමුන්ට මහත් සේ ප්‍රිය කරන බව.එයාගේ සැමියා අපේ රටට එන්නේම මේ පිරිමි ලමුන් ඇසුරු කිරීම සඳහාම බවත් එයා මා සමඟ පැවසුවේ බොහෝම හිතේ අමාරුවෙනුයි.
මේක බරපතල කාරණයක් තමයි. මෙහි සඳහන් සෞඛ්‍ය සහ ආරක්ෂක අමාත්‍යංශය හරහා රජයේ පූර්ණ මැදිහත් වීම සිදු විය යුතුයි. මේ ප්‍රදේශවල විතරක් නොවේ රට මැදත් මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් කොතරම් ඉන්නවාද. ඒ අයකේ බහුතරය ලිංඝාශ්‍රිත රෝග සහ ඒඩ්ස් සඳහා වැඩි අවධානමකින් ඉන්නවා.
මේ ප්‍රතිචාර දාන ැයටයි කියන්නේ.නිකන් පිස්සු නටන්න එපා.ළග එන ඡන්දෙට කරන්න වැඩ රජයට ඕන තරම් තියෙනවා
දැන්වත් පරක්කුවෙලා හරි ඇස් ඇරුණ එක හොදයි!!
අලුත් දෙයක් නෙමේ
මම අවංකව මගේ අදහස කියුවාම සමහර අය මාව ප්‍රයෝජනයට ගන්න හදන බව මට තේරෙන්නේ නැතුවා නෙවෙයි.ඒත් ඇයි එහෙම කරන්නේ. ගැහැණු අපි ඉන්නේ පිරිමි ඔයාලට බිලි වෙන්නම කියලා ඇයි ඔයාලා හිතන්නේ.අනික පිරිමි හිතනවා සැමියා වරදේ බැඳුනම බිරිඳත් අනිවාර්යයෙන්ම වරදේ බැඳිය යුතුමයි කියලා.එකත් එහෙම නැහැ. මේ විදේශික කාන්තාවන් අතර ඉන්න බොහෝ අය ඉතා ධනවත්. අනික සුදු ජාතික විදේශික කාන්තාවන් ඒ ගොල්ලන්ගේ පිරිමින්ට වඩා ලංකාවේ පිරිමින්ට හරි කළු ඇමෙරිකානු ජාතික පිරිමින්ට හරි තමයි වැඩිපුර කැමති.මෙහෙම මම වීවෘතව කිව්වා කියලා මා ගැන වැරදියට හිතන්න එපා.මොකද මමත් කාලයක් විදේශගතව හිටියා.ඒ නිසා මම මගේ අදහස් නිතරම විවෘතව කියන්න පුරුදු වෙලා ඉන්නේ.
සංචාරක කර්මාන්තය කියන්නේ එකක්.ලිංගික ශ්‍රමය කියන්නේ තවත් එකක්. මේ දෙක කොහොමටවත් එකක් වෙන්නේ නැහැ. නමුත් අනවබෝධය හා නූගත්කම සමඟ බද්ධවූ දරිද්‍රතාවය නිසා මිනිසුන් කරන්නේ කළ යුතු දේ නොව නොකළ යුතු දේම වීම හරිම අවාසනාවක්. අපිට තරම් ඉතිහාසයක්, සංස්කෘතියක්, ආගමික පසුබිමක් විදේශිකයින්ට නැහැ. අපේ රටට පැමිණෙන උගත් විදේශිකයින්ට අවශ්‍ය මෙරටට විත් කාම සම්භෝගයෙහි නිරතවීම හෝ පසිඳුරන් ප්‍රීණනය කරවීම නෙවෙයි. අද මේක මේ රටේ උගත් නූගත් හැම දෙනාම වරදවා වටහා ගෙන ඉන්න කාරණයක්. ඒක හරිම වැරදි නිගමනයක්. ඒ වගේ පහත් අරමුණු පෙරදැරිව එන අයත් ඇති.ඒත් ඒ පිරිස හරිම සුළුතරයක්.බහුතර විදේශික පිරිස එන්නේ ඒ වුවමනාව ඇතිව නොවේ. ඒ අය බොහෝවිට සැමියා බිරිඳ දරුවන් සමඟ මේ රටට එන්නේ මේ රටේ ස්වභාවික සෞන්දර්යය රසවිඳීමට හා අපේ රට සතුව ඇති සාමයික සංස්කෘතිය පසුබිම සිය දෙනෙතින් රස විඳ ගැනීමටයි. ඒත් අපේ රටේ ඉන්න මෝඩ මිනිස්සු හිතනවා සුද්දෝ එන්නේ කාම පවස නිවා ගැනීමට කියලා.මේක හරිම වැරදි දෙයක්.මේකෙන් වෙන්නේ අපේ දරු පරම්පරාව විනාශ වෙන එක විතරයි. කරුණාකරලා මේ වැරදි වැඩේ නතර කරන්න. ඔය ගොල්ලෝ විනාශ වෙන්නත් එපා. අපේ දරු සම්පත විනාශ කරන්න උඩගෙඩි දෙන්නත් එපා.ඒක අපාගත වෙන පාප කර්මයක් බවත් හොඳට මතක තියා ගන්න.මේවා කියන්නේ තරහට නෙවෙයි.හැදෙන්න.තෙරුවන් සරණයි!!
ඇත්තටම මෙයාල එල්ලන්න ඕනි !!!....
මට උපාධියක් නැති නිසා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ කෙනෙක් විදිහට තනතුරක් ලැබිලා තියෙන්නේ. ඒත් මම රස්සාව කරන වෙලාවේ කරන්නේම මගෙත් එක්ක වැඩ කරන අයට අපහාස කරලා කමෙන්ට් දාන එකමයි.මේකෙන් මගේ දියුණුවක් වෙන්නෙත් නැහැ.අර පුද්ගලයාට ඇති වැඩකුත් නැහැ.බල්ලා පිදුරු කන්නෙත් නැහැ කන ගොනාට දෙන්නෙත් නැහැ වගේ.යන්තම් අට සමත් නිසා කටින් ගහලා දිනන්න පුළුවන් නිසා වැඩපොලේ බොස් බය කරගෙන සියලු ශිල්ප දක්වගෙන ඉන්නේ. බැරිම වුනොත් නම් මම තරහ අයට පෙත්සමක්වත් ගහලා පහලට දාන්න මට පුළුවන්
දෙයියෝ සාක්කි...
මෙවැනි ස්වභාවයකට බොහෝ විට ජීව විද්‍යාත්මක හේතු බලපෑ හැකි බවට නූතන මනෝ විද්‍යාත්මක පර්යේෂණ මඟින් සාධක හමුවෙලා තියෙනවා. ඊට අමතරව ආරය හා පරිසරයද හේතුවිය හැකියි.කොහොම වුනත් අපේ වගේ රටක මේ වගේ අය සැලකෙන්නේ විකෘති අසම්මත චර්යා ඇති මානසික රෝගීන් ලෙසයි.නරක දේවල් මඟින් ඉක්මනින් ගොඩක් සල්ලි හම්බ කිරීමට ගොස් නරක ලෙඩ රෝග හදාගෙන සමාජයේ අවනම්බු විඳීමට වඩා හරි දේවල් කිරීම මඟින් අමාරුවෙන් සල්ලි ටිකක් හම්බ කිරීම වඩා උතුම් බව සලකා කටයුතු කිරීම මැනවි.අනික අපේ රටේ ගැහැණු සංඛ්‍යාව පිරිමි සංඛ්‍යාවට වඩා ඉතා ඉහළ අගයක් ගන්නා නිසා, ඕනෑ තරම් ස්ත්‍රීන් මෙවැනි දේවල්වලට භාවිතා කිරීමේ හැකියාව තිබියදී අසම්මත විකෘති විකාරරූපී ලිංගික චර්යාවන්ට ඇබ්බැහිවීම මහ මෝඩකමක්.සමහරු මේක මෝස්තරයක් විදිහට කරන්න ගිහින් අවසානයේදී ඒවාටම ඇබ්බැහි වෙලා ලස්සන තරුණ ජීවිත අකාලයේ විනාශ කරගන්නා බවක්ද දැන් දැන් පැහැදිලිව දක්නනට තිබෙනවා. මේ කාලේ ගැහැණු තවත් ගැහැණු සමඟ ඕනවට වඩා කායික මානසික බැඳීම් ඇති කරගෙන තිබෙන බව පැහැදිලිව වීවෘත සමාජයේ දක්නට ඇති අතර පිරිමි තවත් පිරිමි සමඟද මේ ආකාරයේ අනවශ්‍ය සබඳතා පවත්වාගන්නා බව දක්නට ලැබේ.මේවා විකෘති ස්වභාවයන්ය.
රජයට ඇතිවෙලා තිබෙන තත්ත්වයේ හැටියට ඔවුන්ගෙනුත් බදු ගනියිද දන්නේ නෑ. කබ්රාල්ට නොපෙනී වැඩේ කරගන්නයි තියෙන්නේ.
රත්තරං කියන කතාව හරි. මේ අයව මුලින්ම පුරුදු කළ යුතුයි. පස්සේ ඒ රැකියාව ගැන මනා පුහුණුවක් හා අවබෝධයක් ලබා දී සේවය ලබා ගත යුතුයි
රත්නායක කියන එකෙත් ලොකු ඇත්තක් තියෙනවා.
අපේ රත්නායක සර් කියපු කතාවට මමත් එකඟයි.
මේ ලෝකය දුකින් පිරි තැනකි.මින් නිදහස්වීමට මාර්ගයක් මිස තව තවත් ලෝකයම හොය හොයා සිටීමෙන් වත් ලෝකයම බදා වැළඳ කටයුතු කිරීමෙන් වත් ඒ දුක සමනය කළ නොහැකිය. බුද්ධිමත් ගුණවත් අය වටහා ගනිත්වා.නිවන් අවබෝධ කරගනිත්වා. තෙරුවන් සරණයි !!!
සදාචාරය විශ්වමය සම්මුතියයි.එය ලෝක ධර්මතාව ලෙස හැඳින්වුවද වරදක් නැත.එනම් කුමන සමාජයීය, සංස්කෘතික පසුබිමක්තුළ වුවද එහි අගය නොවෙනස්ව පැවතීමයි.නමුත් සාරධර්මවල මේ ලක්ෂණය නැත.එය ඒ ඒ අවස්ථාවට,සමාජයට,සංස්කෘතියට අනුව වෙනස් අගයක් ගනියි. නමුත් මේ සියළු දේ අතර පවතින පොදු සමානත්වයක් ඇත.එනම් ජීව හා අජීව ලෝකයේ පැවැත්මට හිතකර පරිසරයක් මේ තුළින් ඇති වන බවයි.නිදසුනක් ලෙස අවිධිමත් ලෙස ගස්වැල් කැපීම නිසා ජීව පැවැත්වමට හානිදායි පරසරයක් ඇතිවේ.ඒ නිසා හිතුමතයේ ගස්වැල් සිඳ නොදැමීම යහපත් සිරිතකි. පොදු සමාජයීය සම්මතයකි.එය බෞද්ධ ගිහි පිරිසහට ප්‍රතිමානයක් ලෙස පංචශීල ශික්ෂණයට ඇතුළත් නොවුවද බෞද්ධ භික්ෂූන් වහන්සේලා සඳහා සේඛියා ශික්ෂාපදවලට ඇතුළත්කර ඇත. එබැවින් බෞද්ධ පැවිදි සමාජයට නම් එය ප්‍රතිමානයකි.නූතනයේ පාරසරික අවශ්‍යතාවක් සේ සලකා ඇතැම් වටිනා වෘක්ෂ සිඳ දැමීම තහනම්කර නීති රීති පණවා තිබේ.මින් පැහැදිලිවන්නේ නීතියක් බවට විකාශය වීමේදී පවතින සමාජ සම්මුතීන්වල හා ප්‍රතිමානවල වැදගත්කමින් වැඩි එක්තරා කොටසක් ප්‍රධානත්වය ගනුලබන බවයි.
පිස්සු හැදුන බල්ලන් මැරෙන තෙක් ගැට ගසා තැබීම යහපත් ක්‍රියාවකි ලේසියට මුදල් සොයන තරුණ සුලු පිරිසක් නිසා රටටම තවත් විපතක් ඇතිවී ගෙන යන බව පෙනේ
සාරධර්ම ආරක්ෂා කිරීම නිසා රටක නීතිය උල්ලංඝනය විය හැකි වරදකාරී පසුබිමකින් නිදහස් වීමට ලැබේ.මිනිසා තුළ ස්වභාවිකව පිහිටි ක්‍රෝධ හා කාම ආවේග පාලනය කරගත හැක්කේ සාරධර්ම ආරක්ෂා කිරීමෙනි. සාරධර්ම නොතකන සමාජය කෙතරම් භෞතික අංශවලින් දියුණුවුවද එය නිවැරදි වූ දියුණුවක් බවට නූතන දියුණු සමාජය නොපිළිගනු ලබන්නේ මේ නිසාය.බෞද්ධ පංචශීල ප්‍රතිපදාව හුදෙක් ආගමික ප්‍රතිමාන පද්ධතියක් පමණක් නොව එය පොදු විශ්වමය සදාචාර පද්ධතියක් බවට පත්වනුයේ එමඟින් නියමකොට දක්වා ඇති ශික්ෂාපද මඟින් ආරක්ෂාවනුයේ පොදු විශ්වමය සදාචාර නීති බැවිනි. එබැවින් පංචශීල ප්‍රතිපදාවෙන් පිලිබිඹුවන්නේ බෞද්ධ ආගමට පමණක් සීමා නොවූ පොදු විශ්වීය සදාචාරාත්මක ප්‍රඥප්තියක ලක්ෂණයි.කතෝලික දහමේ දස පණත තුළද පංචශීලයෙහි සදාචාර මූලධර්ම පහ අන්තර්ගත බැව් නිරීක්ෂණය කළහැකිය.මින් පැහැදිලිවනුයේ පංචශීල ආගමික ප්‍රතිමාන පද්ධතියක් ලෙස අර්ථ දැක්වුවද,ඒ තුළ පොදු සනාතන විශ්වමය මූලධර්ම අන්තර්ගත බවයි.
කොල්ලෙක් කොල්ලෙක් එක්ක ඉන්නේ නැති නම් කෙල්ලෙක් එක්කද ඉන්න ඕන.
වෙනත් කාර්යයන් සදහා වෙන්ව ඇති ස්ථාන ආදායම් මාර්ගයක් කරගැනීමට එරෙහිව මාගේ බලවත් විරුද්ධත්වය ප්‍රකාශ කර සිටිමි.
උපාධියක් නැති නිසා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ වුනෙමි.
සුද්දෝ එන්නේ ඇටිකිච්චා වගේ ගෑනූ හොයාගෙන නෙවෙයි.
අචලා, ඔයාගේ යෙහෙළියගේ විදේශික මිතුරියට කියන්න මහත්තයා නැහැ කියලා දුක් වෙන්න එපා කියලා.
ඕවට මුල ලොකු අයනේ ඕක දැන් සාමාන්‍ය දෙයක් වෙලා .
.මේක බරපතල කාරණයක් තමයි.කරුණාකරලා මේ වැරදි වැඩේ නතර කරන්න.ජනතාව දෙනුවත් කිරීම කළයතුය. අනවබෝධය හා නූගත්කම සමඟ බද්ධවූ දරිද්‍රතාවය නිසා,අපේ දරු පරම්පරාව විනාශවනවා .සෞඛ්‍ය සහ ආරක්ෂක අමාත්‍යංශය හරහා රජයේ පූර්ණ මැදිහත් වීම සිදු විය යුතුයි. පොරොන්දම් බලනවාට වඩා ලිංඝාශ්‍රිත රෝග සහ ඒඩ්ස් තිබෙනවාද යන්න සොයා ගත යුතු කාලය යි මේ .....
අද අපේ රටේ මොන අංශෙද ආයිබෝං හරියට වැඩ කොරන්නේ...ලෝකෙ වටේ ගිහිල්ලා කයිය ගහනවා..අර ආසියාවේ අයිස්චර්යද මොකක්ද කොරනවා කියලා...පරිපාලනය,සෞඛ්‍ය,ප්‍රවාහනය,අධ්‍යාපනය තව කියනවනම් කොච්චර දේවල් තියෙනවද? පාලනාධිකාරියේ හොද වෙලාවට අපි වගේ අය බත් ගිල ගිල ඇස් පියාගෙන ඉන්නේ...
අපි යන්නේ ආසියාවේ ආශ්චර්යටනේ
මේවා පෙන්නන්නේ මාධ්‍ය වලට පමණයිද?
අර සුජිත් ආචාර්යතුමාට ඉංග්‍රීසි බැහැ වගේ.ඒක දන්නවා නම් බූරුවට අං ලැබුණා වගේ තියෙයි
හරිම අපැහැදිලියිනේ.
වෙරළ බඩ එවුන් ඒ කාලෙ ඉඳලම එන ඕනෙ එකෙක්ට අල්ලන්න බලාගෙනනෙ ඉන්නෙ.නැත්තන් මේ වගේ සුද්ධ භූමියක් මෙතරම් ඉක්මනට වැනසෙන්නෙ නැහැ.අනික මහචාරයට මොලේ කොලොප්පන්.මේ රටට එන හැම එකාම එන්නෙ අපේ හොඳකට නම් නෙමේ
සංචාරකයන්ට කරදර කරන මිනිසුන්ට එරෙහිව ක්‍රියාත්මක වන නීතිය ප්‍රමාණවත් නැහැ. තාමත් ඒවැනි මිනිසුන්ට විරුද්ධව ලංකාවේ ක්‍රියාත්මක වන්නේ වැරදි ආඥා පනතක්. එම නීතියෙන් වරදකරුවන්ට රිංගල යන්න හරිම ලේසියි. ඒම නිසා නව නීති හදුන්වා දිම හා ඒවා ක්‍රියාත්මක කිරිම හරිම වැදගත් වෙනවා. එම නිතී දේශපාලනිකරණය නොවිය යුතුයි.
බේරුවල, හික්කඩුව, මීගමුව, පැත්තේ බිච් බොයිලා මුහුදු වෙරළ බදු අරගෙනයි ඉන්නේ. හොටල් වලට සහ සන්චාරකයනට හරිම කරදරයි. බේරුවල පැත්තේ බිච් බෝයිල ළඟ ගිනි අවි පවා තිබෙනවා. මේ මාෆියාවට විරුද්ධව පියවර ගන්න.
ලංකාවේත් ඕවා තියෙනවද?
ලස්සන ලංකාව අවලස්සන වෙන වැඩ මේවා..
මෝඩ පිස්සෝ
ආශ්චර්යය කිය කියා රටකරවන ඇත්තෝ වේදිකා වීරයෝ වෙලා වැඩක් නෑ පනේ. සමාජ විද්‍යාමකව මේ රටේ සාරධර්ම ගුණධර්ම පිරිහී හා විෂමාචාර ලිංගික මෙහෙවරක යෙදෙන්නේ ඇයිද කියලා සොයා බලා විසදුමක් දෙන්න මහන්සි වෙන්න. මෙන්න තවත් ඡන්ද ප‍්‍රතිපලයක් ලංකාවේ ප‍්‍රථම සමලිංගික විවාහය මෙයට ස්වල්ප මොහොතකට පෙර සිදු විය. කියා ලංකාදිපේ වෙබ් එකට ලියන්න වන දිනය වැඩි ඇතක නෑ වගේ
මේ බීච් බෝයිස් ලා ලංකාවේ විතරක් නොව ජර්මනියට් ගීහිල්ල එහෙ ඉදන් ලංකාවේ නම කනවා. ඒ වගේම ලාබාල ගැහුණු ළමයිනුත් ඉන්නවා.