කොමර්ෂල් බැංකුවේ කොල්ලූපිටිය ශාඛාවේ ස්වයංකී‍්‍රය ටෙලර් යන්ත‍්‍රයට විද්‍යුත් උපාංග සවිකැර බැංකු ටෙලර් කාඞ්වල දත්ත හොරෙන් ලබාගන්නට උත්සාහ කළ චීන ජාතිකයෝ දෙදෙනෙක් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් රිමාන්ඞ් කරනු ලැබූහ. සමීප රූප කැමරා ඔවුන්ගේ හොරය අල්ලාගෙන ඇත. ලෑං ඬේ මිං හා ඩෙං හෑං ජුං ඔවුහුය. තවත් මෙවැනි දෙදෙනකු සොයන බව රහස් පොලිසිය උසාවියට දැන්වීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිතන්න ඇති ලංකාවේ ඉන්නේ මෝඩයෝ කියලා
ඔය කැමරාව 'මේඩ් ඉන් චයිනා ' ද මෙයා ...?
අයියෝ දහය...
කබි ලංකාවට චීනෙන් යන එක හොදයි මන්මෝහන්ල යනවාට වඩා...
තව පොඩ්ඩෙන් චාන් චූන් චීන් තමයි
මග යන්න පනනැති රටේ ණය ගත්තම චින්නුන්ගෙන් ඔහෝම වෙන එක අරුමයක් නෙමේ.
චීන්නුන්ට පිස්සුද කොහෙද හොරුන්ගේ රටේ හොරකන් කරන්න එන්නේ..
චීන්නුන්ට පිස්සුද කොහෙද හොරැන්ගේ රටේ හොරකන් කරන්න එන්නේ..
ලංකාවත් දැන් චීන කොලනියක් වගේ.. සමහර චීන ජාතිකයන් ලංකාවෙ අය විවාහ කරගෙන පවුල් නඩත්තු කරන්න හොර මත්ද්‍රව්‍ය විකුණනවා.. අපේ අය හිතන්නෙ චීන ජාතිකයන් කියන්නෙ හොද සල්ලි කාර ජාතියක් කියලා.සියයට 75ක් ඉන්නෙ චීන රජයේ හිරකරැවන්. චීන රජයෙන් ලංකාවෙ කරන ව්‍යාපෘතිවලට ගෙනල්ලා දාපු අය ඉන්නෙ.. එතකොට ලංකාවෙන් කම්කරැවො ගන්න ඕන නැහැනෙ.. අපට ලොකුවට ණය දීලා ව්‍යාපෘතියත් එගොල්ලම කරල ඒ සල්ලි ටික ආපහු චීනෙටම ගෙනියනවා.. අපේ හිරකාරයෝ තුන් වේල කකා ඉතා සරළව ඉන්නවා.. කොහොමද චීන මොලේ...??
ෂුවර් එකටම කොණ්ඩේ බැදපු චීන්නු දෙන්නෙක් වෙන්න ඇති
ඔවුන්ට උපරිම දඩුවම් දෙන්න
රුපියල් 5ක දඩයක් නම් ගෙවන්න වෙයි.මොකද සල්ලි ගත්තේ නැහැනේ.
ඒ අයියලා කොයි දේටත් දක්ෂයි වුණාට හොරකම් බෑ. ලංකාවේ පාඨමාලා තියෙනවනේ.ඒවාට යන්න
නඩුකාර උතුමෝ දැන් සාකච්ඡා කරනවද දන්නෑ රුපියලකින් දඩය වැඩි කරන්න.ඇයි රුපියලේ අගය බැස්සනේ ළගදි
මමනම් හිතුවා චීන්නු ඔයවගේ දේයක් කරයි කියලා...දෙන්න උපරිම දඩුවම්....
ඔය වැරැද්දට චීනයේ නම් වෙඩි තබා මරන දඩුවම නියම කරාවි.ලංකාවේ නම් රුපියල් 10යිනේ.
චූන්ලා ඔහොම තමයි.අපේ රටම චී චූන්ලාට යන දවසකට අපිටත් තේරෙයි
මේ දෙන්නගේ නම් වලට හරියන්නේ මේවා. එක්කෙනෙක් දඩින් බිඩින් දොන්. අනික් කෙනා දොන් පටෝන් දොන්
ඔය තියෙන්නේ අපිට චීනෙන් පොලී රහිතව ලැබෙන ඒවා.............
පෘතුග්‍රීසින් ගෙරිහමක් එලාගන්න ඉල්ලලා රටම වැනසුවා.. චීනා ඒකෙ පොටෝ කොපිය
තින සිදුවීමකට රටකට දොස් පවරන්න එපා. එහෙනම් අපේ රටෙන් ගිය ඇත්තෝ එහේ ගිහින් කරන දේවල් හරිද?
චීකේයියා.... මේ දෑස මක්කටෙයි ..කැමරාවෙන් අපිව කොටු උනා . සිං සිං ගාලා වැඩේ දෙන්නේ නැතුව චැන් චැන් ගාල කරන්න ගියාම අතේම මාට්ටුයි.
රු. 10/=ක් වත් ගන්න වෙනවා දඩය විදියට.
එල්ලල ගහන්න ඕන...
මෙයාලත් අපිටම තමයි මේ වගේ දේවල් කරන්නේ...
මේක අලුත් දෙයක් නොවේ. මේක චීනයේ පුරුද්ද. ජාත්‍යන්තර වශයෙන් චීනය කරන්නෙත් මේක තමා.
චීන ජාතිකයන් හරිම ආත්මාර්තකාමී කපටියි.. ලංකාවෙ සිටින චින ජාතිකයින් විවිධ ජාවාරම්වලට සම්බන්ධයි..
දැන් මේකත් චීන කොළොනියක් වගේ වෙලා.හැම තැනම ඉන්නේ චීන්නු.